Followers

Monday, 9 March 2020

🔜🔯☣️සහෝදර ප්‍රේමය✔️🔄13

 🔜🔯☣️සහෝදර  ප්‍රේමය✔️🔄
Ep: 13     😍😍😍😍😍😍😍

"ඒයි ,චූටි ඉන්නවා   හොර ගෙඩියා...මං අල්ලගන්නම්කෝ ආ...ඉන්නවා......තරිදුත් ගේ ඇතුලට ගියේ සකුනිව අල්ල ගන්න කියලා හිතාගෙන.....

           "හා හා ඇති දරුවෝ ඔය පොඩි අය වගේ සෙල්ලම් කරන එක නවත්තන්ඩ, දැං ලොකු ළමයි නේද ආ"  අම්මා එහෙම කියනවත් එක්කම සකුනි සාලේ තිබ්බ සෝෆාවේ වාඩී උනේ තරිදුට විරිත්තමින්......

  "බලන්න නැංදේ ඉතිම් අර රිලව් හොදයි.....,උන් තව ලස්සනට විරිත්තනවා , ඒකට සකූ  බලන්නකෝ"😂😂😂😂😂😂 මෙහෙම කියලා තරිදු සකුනිව  තවත්  අවුස්සනවා..............

💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥

  "අනේ අම්මේ ඉතිම් බලන්නකෝ...... ,එපා කියන්නකෝ මෙයාට........... .     ඉන්නවා මං දෙන්නේ කියලා" ,තරිදු ලගට ඇවිත් ගහනවා...දැං....තරිදු මෙහෙම කිය කිය තව  අවුස්සනවා....

                                                       " හූ ,හූ රිලවි, ...............රිලවී.....ලස්සනයි අප්පා .............හූහූ............😂😂😂😂"


"මේ ළමයිට කියලා වැඩක් නෑ.....මං යනවා කුස්සියට "...........එහෙම කියලා රමනි නැංදා  කුස්සියට යනවා........

ඔහොම දින📆 සති 📆බැගින් ගෙවිලා යන්නේ  කාටත් නොදැනිමයි ........📆

                     A/L වලට දවස් එකෙන් එක ලං වෙනවා................කොල්ලො දෙන්නම අම්බානෙක දැං පාඩම් කරනවා..........

📚📚📚📚📚📄📕📖📓📒📘📗📃📑

අගෝස්තු මාසයේ, දැං විභාගේ පටං ගන්න දවසත් ආවා...............


         සුපුන්ටයි , තරිදුටයි දෙන්නටම දෙන්නගේ අම්මලා  ආශිර්වාද කරලා දෙන්නම දැං යනවා විභාග ශාලාවට...................

             
                   අවුරුදු 2 පාඩම් තිස්සේ, කරපුවා පේපරේ තියෙන විනාඩි ගානට වාක්ය , වචන කරලා ලියද්දි , දැනෙන හැගීම...ඉතිම් අමුතුවෙන් කියන්න ඕනී නෑනේ.........දෙන්නා ඉතිම් ඔහොම
විභාගේ ලියනවලු  ✍✍✍✍✍............

✒✒✒📃📃📃📃📃📃📃📃📃✒✒✒

         සමහරක් කොපි කර කර ලියනවා
,සමහරක්  දෙනා දමාගෙන ඔලුවවත් උස්සන් නැතුව ලියනවා.........තව සමහරක්  පේපරේ චිත්‍ර ඇද ඇද ඉන්නවා.........තවත් ටිකදෙනෙක් වහලේ උලු ගනන් කර කර ඉන්නවා.............. විභාග මානසිකත්වේ එක එක උන් එක එක විදිහටනේ ප්‍රතිචාර දක්වන්නේ  ..........

📌ඕගොල්ලෝ විභාගේ ලියපු විදිහ         ඔයාලම තමා දන්නේ............

               ඔහොම දින 📆 ගෙවිලා ගිහිම්
දැං විභාගෙත් ඉවර වෙලා දෙන්නා.......ගෙදරට වෙලා ඉන්නවලු...............


           ඔහොම ඉතිම් දෙන්නට දැං  ගෙදර ඉදලා එපා වෙලා ඉන්නවලු........

"මේ සුපුනෝ , මෙහෙම දවසම ගෙදරට වෙලා ඉන්න බෑ බං................යමංකෝ ජොබකටවත්........දැං කාස් යන්නෙත් නැති නිසා , අතේ කීයක්වත් නෑ......
" තරිදු සුපුන්ට මෙහෙම කිව්වේ  පර්ස් එක පෙන්නමින්................

           " ඕව් ඔව් බං මටත් නෑ බයික් එකට තෙල් ටිකක්වත් ගහන්ඩ.........................හෙටම යමංකෝ බලන්ඩ මොනාහරි........ආ....." මෙහෙම කියලා දෙන්නම  , ගේම් ගගහා ඉන්නවා.............


                     දැං ඉතිම් දෙන්නගේ වැඩේම   ,ගේම් ගහන එක තමා............ඔහොම ගේම් ගගහා ඉද්දි
තමා  ගේම් ගහන කෙල්ලෙක් සෙට් වෙන්නේ.............මේ ඩබල ගේම් මරණ හිංදාම සුපිරි player ලා දෙන්නෙක්.

            ....දෙන්නා අහම්බෙන් team match එකක් ගහද්දි තමා  voise වලිම් කතා කර කර ඉද්දි ඔය කෙල්ලත් කතා කරන්නේ................

             " no 2, no 1 ඔය දෙන්නා මරුවට play කරනවා අනේ ,බලන් ඉන්නත් ආසයි......................" මෙහෙම කියලා කෙල්ල කතාවට සෙට් වෙනවා....................

             ඔහොම ඉතිම් කතා කර කරම ගේම් ගහනවා දැං පාන්දර වෙනකම්.......................

               " එහෙනම් ඔය දෙන්නව අයෙ ගෙම් ගහද්දි හම්බෙයි , මම හැමදාම  ගේම් ගහනවා...ඔය වෙලාවට පුලුවම් උනොත් මාවත් ගේම් එකට join කර ගන්න, මං ආසයි ඔය දෙන්නා එක්ක ගේම් එක play කරන්න...................දෙන්නටම මං friend request එක්කුත් දැම්මා..............එහෙනම් මං කැපුනා.......gm..gn " කියලා කෙල්ල offline ගියා.....

             මේ ඩබලට දැං මාර ආතල් ,

                    "ඇයි යකෝ ලංකාවේ හැම කෙල්ලටම මේම ගේම් ගහන්ඩ බැරි................පිටරට කෙල්ලොත් එක්ක ඇති වෙන්න ගේම් ගහලා තියෙනවා........කලාතුරකිම් තමා මේ වගේ කෙල්ලෙක් හම්බුනේ, නේ බං සුපුනෝ............."

                          "  ඔව් අඩේ, මේ ඒ වෙලාවට හැමදාම සෙට් වෙමු ඈ.....ගේමක් ගහලා ආතල් එකක් ගමු.......කොහොම හරි ඒකිව යාලු කරන් ,  ඒකිගේ නම්බ එකත් ඉල්ලගමු............."දෙන්න ඔහොම කියව කියව ඉදලා නිදාගන්ඩ යනවා ...........

              😇😴😴😴😴😴😴😴😴

..............................................................
     🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯
.................................................................
කතාවේ ඉතුරු ටික ඕනි නම් ,⚠️️
                ✔ like කරන්ඩ
                ️✔️ Comment කරන්ඩ
                ✔️ share  කරන්ඩ
🔀🔀🔀🔀🔀🔀🔀🔀▶️▶️▶️▶️▶️▶️▶️▶️
මේ මගේ 2 කතාව...දවසකට දාන්ඩ පුලුවන් උපරිම episode 1  විතර තමා කාර්‍යබහුලත්වය නිසා... හැමදාම  කතාවේ ඉතුරු ටික episode 1 ගානේ දානවා කියලා පොරොන්දු වෙනවා...
වැරදි , ඇති ඒවා ඉස්සරහට ටික ටික හදාගන්නම් .☺️☺️☺️☺️🔯♈️♋♎♑
.......කරුණාකර කතෘ අයිතිය............... සුරකින්න....💫💥........
         👔🎓  ✌️💪 👉     සුදේශ් මදුවන්‍ත
                     


                       

No comments:

Post a Comment