Followers

Wednesday, 18 March 2020

🔜🔯☣️සහෝදර  ප්‍රේමය✔️🔄
last ep 😍😍😍😍😍😍😍😍

   "මොනවා...මොකක් කියන්නේ"..අම්මා පුදුමයෙන් මෙන් සුපුන් දිහා බලන් ඇහුවා.....

       මෙන් කියවලා බලන්ඩ.......😑😑😖
මගේ යාලුවට මොකුත් වෙලා තිබ්බොත් අයේ මං ගෙදර ඉන්නෙත් නෑ.......මෙහේම කියලා නැගිටලා  සුපුන් කාමරේට ගිහිම් දොර වහගත්තේ.....ගොඩක් කේන්තියෙන්..........
.....................................................
           තරිදු හැමෝගෙන්ම ඈත්වෙලා ,තරිදුගේ පුංචිලාගේ ගෙදරට වෙලා ඉන්න වා................
ඒ ගෙදර ඉන්නේ පුන්චී,පුන්චිගෙ පුතාලා 2 යි විතරයි.......................තරිදු එහෙ ගිහිම්  අම්මට කෝල් එකක් දුන්නා ආවා කියලා ..............අම්මටවත් කියලා ආවේ නැ කියලා බැනුමුත් අහලා ,අම්මා පරිස්සමෙන් ඉන්න කියලා 4න් එක තියනවා........තරිදු පුංචිලගේ ගෙදර ඔහොම මාස 4 විතර ඉන්නවා ...............සුපුන් ගැන මතක් උනත් කතා කරන්නැ.

                     සුපුන් තරිදු ඉය දවසේ ඉදලා ගොඩක් විස්සෝපෙන් තමා හිටියේ , තරිඳුව සම්බන්ද කරගන්ඩ කොච්චර උත්සහා දැරුවත් ඒක හරිගියේ නැ.................ගොඩක් වෙලාවට ඒ තරිදුට දුරකථනයක් නොමැති වීමයි..................සකුනි  එදා තරහිම්  හිටියත් පස්සේ එයාම තේරුම් ගත්තා ඒයාගේ වැරැද්ද නිසා තමා මේ ඔක්කොම කියලා,......හැමදාම දුකින් හිටියා ,,සමහර දවස් වලට කැවෙත් .නෑ......
ඒ උනත් තරිදුව දකින්න සකුනි මග බලන් .හිටියා හැමදාම.........රමනි නැංදත් අම්මා කෙනෙක් විදිහට ගොඩක් දුක් උනා ..................

...........................ඔහොම කාලය ගෙවිලා ගිහිම් විභාගෙ  ප්‍රථිපලත් නිකුත් වෙනවා.....සුපුනුත් ගෙදර අයගේ බලකිරීම නිසාම රෑ වෙනකම් ඇහැරන් ඉන්නවා..............තරිදු ඒ වෙනකොටත් පුංචිලගෙ ගෙදර හොදට නිදි ..........සුපුන් විභාගේ ප්‍රථිපල ආව ගමන් ම දැං බැලුවා.....,දැං හිතාගන්නවත් බෑ......
 Com.math      =A
 Physics       =B
 Chemistry     =A
 district Rank =03
 Island Rank   =10
                     ගෙදරඅයට අදහගන්ඩ බැරි සතුටක් .....................ගෙදර අයට ඉතිම් මාරම සතුටක් ,ඒක කියලා නිමකරන්ඩ බැලිම වචන වලිම් .................සුපුන්ට තරිදුව හොදටම මතක් වෙනවා , එවෙලෙම ඉක්මනට තරිදුගේ රිසාල්ට් එකත් බලනවා..........
Com.math      =A
 Physics       =A
 Chemistry     =A
 district Rank =01
 Island Rank   =03

                        තරිදුගේ රිසාල්ට එක දැකලා සුපුන්ට හරිම සතුටුයි.....රෑ මැදම ගිහිම් කමලා නැංදාට කිව්වා......නැංදගේ සතුට කියාගන්ඩ බැරුව........සුපුන් ව බදාගෙන ඇඩුවා...............

                 මගේ කොල්ලා ගොඩ ගියානම්  ගොඩ ගියේ ,පුතේ උබ හින්දා.......උබට රත්තරනේ පිහිටයි මගේ පුතේ,....නැංදා මෙහෙම කියලා සුපුන්ට ආශිර්වාද කරා.........සුපුන් ටික වෙලාවක් ඉදලා අයෙම ගෙදර ගිහිම් නිදා ගත්තා...........

         පහුවදා නැගිටල තරිදු , පුංචිගේ 4n එකෙන් විභාග ප්‍රථිපල බැලුවා.....රිසාල්ට් එක මෙච්චර එයි කියලා තරිදු හීනෙන්වත් හිතුවේ නෑ........පුංචිටත් මාරම සතුටුයි.......

              තරිදු ,අම්මව බලලා යන්න කියලා ගෙදර එනවා........

           ගෙදර ඇවිත් අම්මව බදාගෙන හිටියා හුග වෙලාවක්.............., ඔහොම ඉදලා  අම්මා  එක්ක කතා කර කර ඉන්නවා දැං........."උබගේ යාලුවා හිංදා තමා උබ අද ඔතන ඉන්නේ....ඒක අමතක කරන්න එපා කවදාවත්, ඌට සලකපන් .......සුපුන්ටත් දවල් කෑමට එන්ඩ කියන්ඩ   "
                              අම්මා එහෙම කියලා  දවල්ට උයන්න කියලා යනවා ....තරිදු අම්මගෙ 4n  එකෙන්  සුපුන්ට call එකක් ගන්නවා...........


                        "අඩෝ වරෙම් මං ගෙදර ආවා...........අද දවල් කෑම අපේ අම්මා හදලා වරෙම් කන්ඩ......" තරිදු සුපුනට කතාකරා ...


                "තෝ හු&@, මට කියන්නෙවත් නැතුව ගිහිම් එදා....ඉදපම්කෝ උබට මං කරන දේ බලන්ඩ....."ෆෝන් එක කට් කරා.....................

   තියපු ගමන්, බයික් එකට නැගලා
විනාඩි 2 ට තරිදුලගේ ගෙදර.........

  සුපුන්  , ආවගමන් තරිදුට කනට එකක් ගැහැවේ තිබ්බ තරහට..........

    "හරි බං ඇති....sorry  ඉතිම්......."තරිදු එහෙම කියලා සුපුන්ව තදින් බදාගත්තා..........උබගේ රිසාල්ට් එකත් තියෙන්නේ එලටම.........

                 මේ , අර අපිට කැම්පස් යනඩ බෑකියපු අපේ සෑර්ට කෝල් එකක් දීලා කියපම් අපි පාස් කියලා, 😂😂😂

රිසාල්ට් ඇවිත් ටික කාලෙකිම්  කැම්පස්  ඇප්ලයි කරලා එහෙම දෙන්නාම එකම  කැම්පස් 1 ට යනවා.........

     දෙන්නම හොදට වැඩ ටික කරගෙන යනවා..............


             .......නොසිතූ පරිදි  නිමි...😥.......


📌   කතාව ඉවර කරන්න නෙවේ හිටියේ...ඒත් අධික කාර්යබහුලත්වය නිසාවෙන් කතාව තව දුරටත් ලිවීමට වෙලාවක් නොමැති බැවින් මම නවතිමි........
📌.මෙතෙක් කල් මගේ කතා සමග රැදී හිටියට ස්තූතී.............

📌 පුලුවම් හැම අවස්තාවකම කෙටිකතාවක්  දැමීමට බලාපොරොත්තුවෙන් සිටිමි.........  

   🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯
.................................................................
කතාවේ ඉතුරු ටික ඕනි නම් ,⚠️️
                ✔ like කරන්ඩ
                ️✔️ Comment කරන්ඩ
                ✔️ share  කරන්ඩ
🔀🔀🔀🔀🔀🔀🔀🔀▶️▶️▶️▶️▶️▶️▶️▶️
මේ මගේ 2 කතාව...දවසකට දාන්ඩ පුලුවන් උපරිම episode 1  විතර තමා කාර්‍යබහුලත්වය නිසා... හැමදාම  කතාවේ ඉතුරු ටික episode 1 ගානේ දානවා කියලා පොරොන්දු වෙනවා...
වැරදි , ඇති ඒවා ඉස්සරහට ටික ටික හදාගන්නම් .☺️☺️☺️☺️🔯♈️♋♎♑
.......කරුණාකර කතෘ අයිතිය............... සුරකින්න....💫💥........
         👔🎓  ✌️💪 👉     සුදේශ් මදුවන්‍ත