Followers

Wednesday, 11 March 2020

 🔜🔯☣️සහෝදර  ප්‍රේමය✔️🔄
 ep:14       😍😍😍😍😍😍

"ඇයි යකෝ ලංකාවේ හැම කෙල්ලටම මේම ගේම් ගහන්ඩ බැරි................පිටරට කෙල්ලොත් එක්ක ඇති වෙන්න ගේම් ගහලා තියෙනවා........කලාතුරකිම් තමා මේ වගේ කෙල්ලෙක් හම්බුනේ, නේ බං සුපුනෝ............."

                          "  ඔව් අඩේ, මේ ඒ වෙලාවට හැමදාම සෙට් වෙමු ඈ.....ගේමක් ගහලා ආතල් එකක් ගමු.......කොහොම හරි ඒකිව යාලු කරන් ,  ඒකිගේ නම්බ එකත් ඉල්ලගමු............."දෙන්න ඔහොම කියව කියව ඉදලා නිදාගන්ඩ යනවා ...........

♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥

             ඊයේ දෙන්නා කතාකරගත්තු විදිහට ජොබ් කීපයකටම ඉන්ටවිව් යනවා.........දෙන්නම ඉන්ටවිව් ෆේස් කරනවා........දෙන්නටම ගියපු හැම තැනකින්ම කෝල් එකක් දෙන්නම්කියලා කියනවා......ඔහොම  දෙන්නා දවසම ඇවිදලා ඇවිදලා දවල්ට    කන්න කියලා   කඩේකට යනවලු .........
 
                      ශික් බං, එකෙක් වත් හෙට ඉදම් එන්න කියලා කිව්වෙ  නෑ...මුං ඔය කිව්වට කෝල් එකක් දෙයිද තරිදුවා..........මට නම් සුවර් නෑඔය කිව්වට ආ    කොල්ලෝ......

             ඒක තමා සුපුනා, මටත් සුවර් නෑ ඔය කිව්වට කතාකරයි කියලා ආ.......හරි හරි මේ රයිස් එකක් කාලා යමං බං ගෙදර ,ටවුන් එකේ ඉන්න බෑ මේ ලබ්බේ අව්ව හින්දා............

        ඔහොම ඉදලා දෙන්නම කාලා ගෙදර ගියා.........ගිහිම් ඇදුමුත් අරන් ගගට යනව නාන්න කියලා........
චූටිත් යන්න ඇහුවත් රමනි නැංදා යවව්වේ   නෑ.....
.
            "මේ වේලාවේ ගගට යන්න එපා චූටී දැං ගෙදරිම් නාගන්න අපි ගගට ගිහිම් නාලා එන්නම් ඉක්මනට" සුපුන් එහෙම කියලා තරිදුත් එක්ක නාන්ඩ ගියා......


            සකුනි දෙන්නා යන දිහා බලාගෙන ඉන්නවා දොර ලගට වෙලා.😣😣.

        ..එහෙම දෙන්නා ගගට පැනලා නානවා දැං ටික වෙලාවක් .කලිම් දවසේ ගගට ගියාට පස්සේ සති ගානකිම් තමා දෙන්නා අයෙ ගගට ආවේ......ඔහොම් නාලා දෙන්න ගෙදර එනවා  පැයකිම් විතර........

         ගෙදර ඇවිත් ටිකක් ඉදගෙන ඉදලා    තරිදු ටිකක් නිදාගන්න කියලා ඇදට යනවා...ටික වෙලාවකිම් තරිදුට නින්ද යනවා..😴😴......ඔහොම් නිදාගෙන ඉද්දි රෑ  කෑම කනවෙලාවත් ආවා..............

       " පුතේ  , තරිදු පුතාට ඇහැරවන්නකෝ ගිහිම් "....අම්මා සුපුන් දිහා බලමින් කිව්වා........

                 "චූටී , යනවකෝ ගිහිම් ඇහරන් එනවාකෝ.......මට අයේ දැං නැගිටින්න කම්මැලි අප්පා......"එහෙම
කියලා සුපුන් සකුනිව තරිදුට ඇහැරවන්න කියලා කාමරේට යවලා පුටුවට වෙලා කාටුන් බල බල ඉන්නවා.................

         දැං සකුනිටත්   ලොකු පල්ලම.😈😈.......

සකුනි තරිදු ලගට ගිහිම්,

         " සුදු මහත්තයෝ .😋........නැගිටින්න බත් කන්න........ කෝ ඉතිම්......නැගිටින්නකෝ ළමයෝ....."

        "මේ මෝඩයාගේ කනටවත් ඇහෙන්නෑනේ අප්පා.😤😤....ඉන්නවකෝ හොද වැඩක් කරන්නම්.....කියලා හිතලා .....ලග තිබ්බ හීනී, කෝටූ කෑල්ලක් අරන් තරිදුගේ නහය ලග තියෙනවා ගෑවෙන නොගෑවෙන ගානට........දැං තරිදුට හොදට කිඹුහුමක් අරින්න ලෑස්තී......


                 එකපාරට  "හචිස් , තුහ්"
....ලොකු කිඹුහුමක් හයියෙන් යවනවා........ගැස්සිලා වගේ එක පාරට තරිදුට ඇහැරෙනවා....😵😵..........

"චූටී ඔයා මොකද්ද කරන්නේ කාමරේ ඉදන්......තරිදු සකුනි දිහා බලමින් ඇහුවා.........බයවෙලා වගේ ඇහුවා..😵😵😵...

       " ආ මං මේ සුදු මහත්තයට ඇහැරවන්න ආවේ......කෝ නැගිටින්න අම්මා කන්න එන්න කිව්වා ඔයාට........යමු ඉතිම්..😇"....එහෙම කියනවාත්  එක්කම සකුනි බලන් ඉද්දිම තරිදු අයෙම අන්ක් පැත්ත හැරිලා නිදි.............😴😴😴

           "අයෙම නිදි නේද ඉන්නවා මං කිචිකවන්න😑😑"............මෙහෙම හිතලා තරිදු ලගට අයෙම ගිහිල්ලා කිචි කවන්න හදනකොටම තරිදු  එක පාරට සකුනිව අල්ලගන්නවා.........

       "මට කිචි කවන්න නේද ආවේ ආ...ඉන්නවා මං හොද වැඩක් කරන්නම් කියාන  .....චූටිගේ නහය අල්ලන් මිරිකනවා........"

        "ඌයි මෝඩයා රිදෙනවා..😭.අනේ අතාරින්නකෝ😭 , අනේ හරි හරි මං කිචිකවන් නෑ අයේ...😭😭......අයියේ අතාරින්නකෝ අප්පා......රිදෙනවා.....😭😭."
තරිදු සකුනිව ටික වෙලාවකිම් අතාරිනවා............

          "සකුනි කන්නාඩිය ලගට දුවලා යනවා  මගේ නහය කියාගෙන...👺👺😬😡😡.......
මේ බලනවකෝ මෝඩයා.😡😡..රතුවෙලා හොදටම .......ඒකටනම් ගහනවාමයි ඉන්නවා ආ...😬....." මෙහෙම කියලා  ලග තිබ්බ කොට්ටයක් අල්ලන් තරිදුට ගහනවා දැං......😈.....

            " නවත්තනවා ,චූටී .........පිස්සු හැදිලද.........ඇති ඔය කොට්ටේ ඉරෙයී.....😓😓..ඔහොම  කිව්වත් සකුනි නවත්තන පාටක් නෑ දැන්........
ඔහොම ඉදලා තරිදු එක පාරට සකුනිව අල්ලලා උස්සලා  ඇදට අතාරිනවා 😋😋.............
.....................................................

🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯
.................................................................
කතාවේ ඉතුරු ටික ඕනි නම් ,⚠️️
                ✔ like කරන්ඩ
                ️✔️ Comment කරන්ඩ
                ✔️ share  කරන්ඩ
🔀🔀🔀🔀🔀🔀🔀🔀▶️▶️▶️▶️▶️▶️▶️▶️
මේ මගේ 2 කතාව...දවසකට දාන්ඩ පුලුවන් උපරිම episode 1  විතර තමා කාර්‍යබහුලත්වය නිසා... හැමදාම  කතාවේ ඉතුරු ටික episode 1 ගානේ දානවා කියලා පොරොන්දු වෙනවා...
වැරදි , ඇති ඒවා ඉස්සරහට ටික ටික හදාගන්නම් .☺️☺️☺️☺️🔯♈️♋♎♑
.......කරුණාකර කතෘ අයිතිය............... සුරකින්න....💫💥........
         👔🎓  ✌️💪 👉     සුදේශ් මදුවන්‍ත
                     

 📌කතාවේ මුල් ep කියවීමට පහල ඇති home button එක මත click කරන්න......