Followers

Wednesday, 4 March 2020

🔜🔯☣️සහෝදර ප්‍රේමය✔️🔄10

🔜🔯☣️සහෝදර  ප්‍රේමය✔️🔄
Ep: 9      😍😍😍😍😍😍😍

අයියේ ඔයාට කොහොමද ඉතිම් , දැං රිදෙන එක අඩුද......මං හිංදා ඔයාට ඔහොම උනේ....මට සමාවෙන්න සුදු අයියේ.....ඔයාව කවද්ද ටිකට් කපනවා කිව්වේ ......අනේ ඉතිම් මං දිහා බලන් ඉන්න එපා අප්පා ලැජ්ජාවේ බෑ......අනේ...එපා කිව්වම තේරෙන් නැද්ද මෝඩයෝ....දැං දෙනවා එකක් මං.......මොහොම කියලා සකුනි තරිදුගේ අත අල්ලගෙන මිරිකනවා.....

           ........ඌයි චූටී, දැං මං අල්ල ගත්තොත් මිරිකනවා මුලු මූනම හලිද......තරිදු සකුනිගෙ අතින් අල්ලන් කියනවා ...
                         "සුදු අයියේ අපේ අයියා කෝ....ඒ මෝඩයා නිදිද තව.....අනේ මං දන්නෑ අප්පා ගෙදර වගේ නිදියනවා මේ මෝඩයා....." සකුනි වට පිට බලමින් අහනවා
                                   " මෙන්න අයියේ කෑම ගෙනාව මං දෙන්නත් එක්කම කන්න එහෙනම් මං යන්නම් අයෙ හවස එන්නම් මං....අපේ අයියටත් මං ඇවිත් ගියා කියන්න....".ඔහොම් කියලා තරිදුට හාදුවකුත් දිලා යන්න යනවා......

                      ...."සුපුන් උබ නැගිට්ටද ...උබ නැගිටිනකම් තමා හිටියේ මං ...මූන හෝදං වරෙම් ...මං හෝද ගත්තා...බඩගිනි කමුද බං"....
සුපුන් දිහා බැලුවේ තරිදු ඈනුමකුත් අරිමින්.........
                               "හරි හරි මං මුන කට හෝදං එන්නං සෙනික.....හිටාම්......." සුපුන් ඇදෙන් බැහැලා මුන හෝදන්න ගියා......
                   කොරිඩෝවේ මුල්ලකට වෙන්න තමා කරාමයක් හයි කරලා තිබ්බේ....සුපුනුත් අත හෝදන් ආවා සකුනි ගෙනත් දීලා ගියලු බත් එක කන්න.....
                      උදේ ඩොක්ට ලෙඩ්ඩු බලන වෙලාවත් එනවා.......හැම ලෙඩාම පරික්ශාකරන් එන ඩොක්ට තරිදුගේ තුවාලෙත්  පරික්ශා කරලා බලනවා.....

" ආ දැංනම් තුවාලේ එච්චර මොකුත් වෙන්නෑ....වෙලාවට ගොඩක් ඇතුලට ඇනිලා නෑ....අදම ටිකට් කපන්ඩ පුලුවම් වෙයි කොල්ලෝ"......මෙහෙම කියලා ඩොක්ට තව ලෙඩෙක් බලන්න යනවා අනික් වාට්ටුවට....

                                                 අද හවස වෙද්දි ටිකට් කපයි ....ඒ හිංදා නංගිට එන්න එපා කියපං කෝල් එකක් දීලා....
 .....ඔහොම් හවස් වෙලා තරිදුගේ ටිකට් කපනවා.........දෙන්නා බයික් එකේම ගෙදර එනවා....ගෙදරට එද්දි කොහොම හරි හවස 4.30 විතර වෙනවා.......
                             යන්නෙත් සුපුන්ලගේ ගෙදරම.....ගෙදර ගිහිම් රිලැක්ස් එකේ ඉන්නවා දෙන්නම......පස්සේ තරිදුගේ අම්මට කෝල් එකක් දෙනවා ටිකට් කපන් ආවා කියලා.....අම්මා එන්ඩද බලලා යන්ඩ කියලා තරිදුගෙන් ඇහැවත් තරිදු මෙහෙ ඉදලා අනිද්දම එන්නම් කියලා......කියනවා....
               දෙන්නට හොදට නිදිමතයි.....රෑ තිස්සේ මදුරුවෝ තලපුවා  මතක් වෙද්දිත් තරහයි....
                        රෑට කාලා දෙන්නම කලිම් නිදාගන්ඩ කියලා හිතලා ඇදට යනවා........සකුනි එයාගේ කාමරේට වෙලා  පාඩම් කරනවා ....පාන්දර විතර වෙනකම්......ඔහොම ඉද්දී ..........

                        සුපුන් නර්ස් නර්ස් කියාගෙන දැං නිංදෙන් ඇවිදිනවා.....මල මගුලයි...දොරේ ලොක් එක ඇරගෙන සාලේ දිගේ මු යනවා ඉස්සර දොර පැත්තට......
මොන මොනවදෝ තව දොඩවනවා...
" මං එනවා ඔයා ලගට පැටියෝ , ඔයා බය නැතුව ඉන්න......" සුපුන් තනියෙම ඇවිද ඇවිද යනවා දැං....

                                        වතුර තිබහ හැදිලා සකුනි කාමරෙන් එලියට ඇවිත් කුස්සියට ඇවිත් වතුර එක්කුත් බීලා අයෙම කාමරේට යන්ඩ එද්දි තමා දකින්නේ කව්දෝ දොර ලග ඉන්නවා.....

"අ....ම්....මේ......................................................................................................................................................හොල්මනක් ...
චූටිගේ කෑ ගැහිල්ලට තරිදුයි අම්මයි දෙන්නම දුවගෙන එනවා.....
" මොකද චූටී උනේ......අම්මා එහම අහද්දි තරිදුත් " මොකද නංගි බයවෙලා වගේ....මොකද උනේ.." ...

                  "අම්මේ අර අයියට හොල්මනක් වැහිලා නර්ස් නර්ස් කියාගෙන ඇවිදිනවා......  " සුපුන් දිහා ඇගිල්ල දික් කරලා පෙන්නමින්....කියව්වා.....

                           අම්මා කුස්සියට ගිහිම් කෝට්ටක්  අරන් ඇවිත් සුපුන් ලගට ගිහිම් සුපුන්ගේ පස්ස රත් වෙන්න එකක් ගැහුවා........

                           එක පාරට සුපුන්   ......
" මට මොකද උනේ  ,කොහෙද මං ඉන්නේ  , ඌයී මගේ පස්ස කියාගෙන වටපිට බලනවා....."
                                   
                          බලද්දි අම්මා කෝට්ටක් අතේ තියාගෙන ....." මොකටද අම්මේ ගැහුවේ...කව්ද මාව සාලෙට එක්කන් ආවෙ.."...... එහෙම අහද්දි ඔක්කොමලාට හිනා..😂😂😂😂
                                                         " උබ හීනෙන් ඇවිදිනවා...සුපුනා...නර්ස් නර්ස් කිය කිය....😂😂😂".... තරිදු එහෙම කියද්දි
                                " මං ඇත්තටමද ඇවිදලා තියෙන්නේ එතෝට ............"
හයියෝ දෙයියනේ.....

   "නැංදේ කොහොමද ඔහොම වෙන්නේ."....තරිදු රමනි නැංදගෙන් විමසා සිටියා......

                            ඕක මෙහෙමයි පුතේ වෙන්නේ ....අපි මොකක් හරි හිතේ දැඩිව ,දැඩි ආශාවකින් හිත හිත ඉදලා දැඩි නිංදකට වැටුනම , ඒයා ඒ හීන ලෝකේ ජීවත් වෙන්නේ   ඒකයි ඔය නිංදෙන් ඇවිදින්න්...... ඒයාට ගානක් නැ එයා ඇවිදිනවා කියලා  ,මෙයා නිංදේ ඉන්නේ....ඒකයි මං කෝටුවකිම් තදට පාරක් ගැහැවේ ....එතකොට නින්ද කැඩිලා ඇහැරෙනවා....

                              එතකොට නිකම් වයර් 2ක් short  කරනවා වගේ තමා.....එත්කොට ඇහැරුනාම මේලෝ සිහියක් පතක් නෑ මොක්ද උනේ කියලා......ඔය වගේ නිංදෙන්  ඇවිදින අයට කරන්ඩ ඕනී මං ඔය කරා වගේ එක්කෝ කෝට්ටකිම් තද පහරක් ගහන්ඩ ඕනී...නැත්තම්  තෙත පාපිස්සක් හරි ගෝනියක් හරි ඇවිදින ඉස්සරහ තියන්ඩ ඔනී......
     
                 "  අපරාදේ අම්මේ තව එකක් ගහන්ඩ තිබ්බේ මේ මොඩයට ....මොකක් හරි මෝඩ වැඩක් හැමදාම කරනවා.".....😂😂😂    මං   යනවා නිදාගන්ඩ කියලා සකුනි යනවා නිදාගන්ඩ.......

                       "  පුතේ ඔය දෙන්නත් දැං ගිහිම් නිදාගන්න...අයේ ඇවිදින එකක් නෑ....."..මාත් යනවා නිදාගන්න කියලා රමනි නැංදා ගියා........

"දැං ඉතිම් අයේ නිදිමතකුත් නැ....මොකද කියන්නේ තව දවස් ටිකයි නේහ් විභාගෙට තියෙන්නේ....
නිදිමත එනකම් පාඩම් කරමු එහෙනම් කියලා තරිදු සුපුන්ට කියනවා......"

                .....................................................................  "හරි යමං" ..................................................................

කියලා දෙන්නම  නැගිටලා ගිහිම් මේසෙට වෙලා පාඩම් කරනවා.............
දෙන්නා පාඩම් කරනවා දැං වෙලාව ටික ටික ගතවෙනවා.........

                  තුවාලයක් තියෙනවද නැද්ද කියලාවත්  තරිදුට ගානක් නෑ....මු හිටියාවගේම ඉන්නවා...........
ඔහොම ඉන්නකොට තරිදු මේසෙට ටිකක් ඔලුව තියාගන්නවා......
.....
සුපුන්, තරිදුගේ ඇස් පියවෙනවත් එක්මම ...මේසෙට "ද......ඩා.........ස්" ගාලා ගහනවා.........
                                එක පාරට තරිදු ගැස්සිලා " ආයී ......කන හු!&@@.." කියාගෙනම නැගිටිනවා..........හිටපම්කෝ උබ ආ....පරයා...නිදාගනිම්කෝ උබ බලන්ඩ  කරන්නම් හොද වැඩක් කියාගෙන මල පැනලා ඉන්නවා..........

                       දැං වෙලාව  පාන්දර 4 විතර ඇති කොහොම හරි...

දැං සුපුන්ට නිදිමතකුත් එනවා ලාවට .....තරිදුවා මූ දිහා බල බල පාඩම් කරනවා නිකම් නිදාගනිංකො බලන්ඩ කියාගෙන..............

                 "  හරි හරි මං මොකුත් කරන් නෑ ...නිදිමතයිනම් නිදාගනිම් බොරුවට දැං කිරන් නැතුව ...මටත් නිදිමත හැදෙනවා නැත්තම් "....තරිදු සුපුන්ට කියනවා .......

                           කමක් නැ මං මේසෙම ටිකක් ඔලුව තියාගන්නම් කියලා සුපුනා මේසේ උඩම ඔලුව තියාගත්තා.......
                                     තරිදු සුපුන්ට ටිකක් හොදටම නින්ද යනකම් ඉදලා මේසේ උඩ තිබ්බ වතුර වීදුරුව උස්සන් සුපුන් ලගට යනවා.....................

                           ලගට ගිහිම් සුපුන්ගේ කලිසම අස්ස්ට ලෑන්ඩ් වෙන්ඩ වතුර එක හෙමීට වක්කරනවා.....වක්කරලා ඇවිත් ශේප් එකේ අයෙම පාඩම් කරනවා.............

                               සුපුන්ට දැං කලිසම තෙමෙනවා වගේ හීනීයට දැනෙනවා
...................... මු ඇහැරලා කලිසම අල්ලලා බලද්දි මූ හිතන්නේ මුට කලිසමේම චූ ගිහිම් කියලා......
😂😂😂😂😂😂😂😂😂😂😂😂
...........................
           🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯
.................................................................
කතාවේ ඉතුරු ටික ඕනි නම් ,⚠️️
                ✔ like කරන්ඩ
                ️✔️ Comment කරන්ඩ
                ✔️ share  කරන්ඩ
🔀🔀🔀🔀🔀🔀🔀🔀▶️▶️▶️▶️▶️▶️▶️▶️
මේ මගේ 2 කතාව...දවසකට දාන්ඩ පුලුවන් උපරිම episode 1  විතර තමා කාර්‍යබහුලත්වය නිසා... හැමදාම  කතාවේ ඉතුරු ටික episode 1 ගානේ දානවා කියලා පොරොන්දු වෙනවා...
වැරදි , ඇති ඒවා ඉස්සරහට ටික ටික හදාගන්නම් .☺️☺️☺️☺️🔯♈️♋♎♑
.......කරුණාකර කතෘ අයිතිය............... සුරකින්න....💫💥........
         👔🎓  ✌️💪 👉     සුදේශ් මදුවන්‍ත
                     


         

1 comment: