Ep:8 😍😍😍😍😍😍😍
හත්වෙනි කොටස කියවපු නැති කෙනෙක් පහල link එකෙන් ගිහිම් කියවන්න..⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️
https://m.facebook.com/groups/382748162071348?view=permalink&id=1155459874800169
"අම්මා තරිදුව hospital addmit කරා.....මං අඩ අඩ අම්මට කිව්වා...."මොනවා ..........................................මගේ කොල්ලට මොකද උනේ.................?...."අම්මේ කමල නැංදත් එක්කන් එන්න ....බයවෙන්න එපා කියන්න තරිදු හොදින් කියන්න ......"..සුපුන් එහෙම බොරුවක් කිව්වේ ,ඔක්කොමලා බයවෙන හින්දා....ඔහොම කෝල් එක කට් කරනකොටම ඩොක්ට ආවා සුපුන් ලගට ..." සුපුන් මං මේ කියන එක අහලා කලබල වෙන්න එපා,,අපි ලොකු උත්සහයක් දැරුවා .........
එයාව තවදවසක් විතර තියාගන්න වෙනවා.. එයාගේ තත්වේ දැං සාමන්‍යයි...බයවෙන්න එපා...."ඩොක්ට එහෙම කිව්වම මට යකත් නැග්ගා,..ඇයි යකෝ ඕක කියන්ඩ ඔච්චර බය කරන්ඩ ඕනිද ,එහෙම හිතලා මං තරිදු ඉන්න වාට්ටුවට දිව්වා..."තරිදු,තරිදු ,උබට කොහොමද බං ..."සුපුන් තරිදු අසල හිදගනිමින් ඇහුවා."බයිවෙන්න එපා යකෝ ... උබලාගේ නංගි හොදයි උබට වඩා චාටර් ඈ...."තරිදු හිනා වෙලා.......සුපුන්ට එකක් ගැහැවා..."උබ ඔහොම කියන් නෑ ,සකුනි අඩපු විදිහ දන්නවනම් ...."සුපුන් තරිදු දිහා බලාගෙන කිව්වා...." ඈ සිරාද ,පව් බං ...චූටී,..උබ අපේ අම්මට එහෙම කිව්වද මේ seen එක ගැන ....දැං අහගන්ඩ වෙනවා දෙන්නටම හොදහැටි ....තරිදු සුපුන්ට මේ දේවල් කියන කොටම ........................." අනේ තරිදු අයියේ ,........ඔයාට ගොඩක් අමාරුද අයියේ,,මං හින්දා තමා මේ ප්‍රශ්න ඔක්කොම අප්පා...මං අම්මට එක්කන් යන්ඩ එන්න කිව්වනම මේ මොකුත් නෑ....."සකුනි තරිදු ලගට දුවගෙන ඇවිත් තරිදුගෙ අත අල්ලන් අඩනවා.......චූටී..අඩන්න එපා ඉතිම් මං හොදින් ඉන්නෙ මේ , කාටවත් බෑ මට මොකුත් කරන්න ",,මෙහෙම කියලා තරිදු සකුනිගෙ ඔලුව අතගාමින් කිව්වා...
"කොයි කමලා නැංදායි,අපේ අම්මයි , චූටී",.........................සුපුන් සකුනි අසලට ගොස් විමසා සිටියේ ඔවුන් තවමත් වාට්ටුවට ඇවිත් නැති නිසා..........................................................................ටික වෙලාවකිම් ඒගොල්ලොත් එනවා කඩිමුඩියේ ....................................................................... "සුදු මහත්තයා ,උබ මොකක්ද ඔය කරගත්තේ ,මං උබලට කොච්චරකිව්වත් උබලට සන්ඩු කරගන්ඩ එපා කියලා ..අහන්නෙම නැනේ....දැං පේනවනේ වෙලා තියෙන දේ ,දැංවත් මේ අම්මලා කියන දේ අහපල්ලා හිතුවක්කාර නොවී ...නේද රමනි නංගි ,"තරිදුගේ අම්මා ආව ගමන් හිතේ තිබ්බ අසීමිත ආදරය එසේ තරහිම් පිටකලා........................................................................"මං හැම වෙලේම කියනවා දෙන්නට ගහමරාගන්න යන්ඩ එපා කියලා .... තරිදු පුතාට තියෙන ආදරේ රමනි නැංදත් එහෙම පෙන්නුවා..............................................................................."හරි හරි මං දැං හොදින්නේ ,සුපුනෝ බඩගිනි නැද්ද උබට ...මටනම් පට්ට බඩගිනී ...කන්ඩ මොකුත් නැද්ද ....තරිදු හැමෝටම ඇහෙන්ඩ ඇහුවා ..." අනේ අයියේ කලබලේට දුවගෙන ආවට අපි මොකුත් ගෙනාවේ නැ ,,ඉන්න අයියයි මායි ගිහිම් අරන් එන්නම්....සකුනි දුකින් යුතුව කිව්වේ අම්මලගෙ මූනූ දිහාත් බලමින්...." චූටී ......අයියවත් එක්කන් යන්නකෝ ඔහොම්ම නර්ස් කෙනෙක් ලගට ,අයියගෙත් අතයි කකුලයි තුවාල උනා චුට්ටක්,ඒවාටත් බෙහෙත් දාගෙනම එන්න ,මට කන්න හදිස්සියක් නෑ...තරිදු සකුනිට ,සුපුන්ගේ අත පෙන්නලා කිව්වා......" අපි ගිහිම් එමු එහෙනම් ඉක්මනට ,තරිදු අයියට බඩගිනිත් ඇති ,," සකුනියි,සුපුනුයි කොරිඩෝව දිගේ යනවා දැං ....."අයියේ බලන්නකෝ ඔයාටත් වඩා කැක්කුමක් තරිදු අයියට මං ගැන තියෙනවා ....."සකුනි සුපුන්ට එකක් ගහල කිව්වා ...." ඒකනම් ඇත්ත චූටි ,මට වඩා ඌ ඔයාට ආදරෙයි ......."සකුනිගේ ඔලුව අත ගාමින් සුපුන් කතා කර කර යනවා,,," අනේ ඉතිම් අයියගේ හිත රිද්දන්න කිව්වේ නෑ මං,මගේ අයියත් මට ඒ වගෙම ආදරේ තමා ඉතිම් මං දන්නවනේ ඒක....සුපුන්ගේ අතේ එල්ලෙමින් කිව්වා.....
ඔහොම ටික වෙලාවකිම් දෙන්න කෑම එක්කුත් අරන් බෙහෙතුත් දාගෙන එනවා වාට්ටුවට ....ඒ එනකොටම රෝහල් පොලිසියේන් ඇවිත් වාට්ටුවට .......................පිහි ඇනුම් කේස් එකක් නේ ,කොහොමත් එනවා ඉතිම් නවත්තපු ගමන් ......................................................................"කව්ද තරිදුයි ,සුපුනුයි කියන්නේ ,,ඔය අනිත් කට්ටිට පොඩ්ඩ්ක් අයින් වෙන්න ......." පොලිස්නිළධාරීයෙක් එහෙම කිව්වා ...............දැං කොහොමද ඔය ළමයට ? මං ඔය ළමයින්ගෙන් ප්‍රශ්න ටිකක් අහන්ඩ තියෙනවා..දෙන්නගෙන්ම කට උත්තරයක් අරගෙන්න වෙනවා , මොකද මේක බරපතල කේස් එකක් , පිහි ඇනුමක් අනික..... පස්සෙ දෙන්නත් එක්ක ගිහිම් පැමිණිල්ලක් දාන්ඩ ,,අනික් දේවල් අපි බලාගන්නම් ..........................ඔය මදාවියෝ සෙට් එක අල්ලගන්නම තමයි ඉන්නේ, ඕකුන් දැං දවස් ගානක් තිස්සේ පොලිසියත් එක්ක සෙල්ලම් කරනවා...... පොළිස් නිළදාරියෙක් එහෙම කියනවත් එක්කම.............
🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯
.................................................................
කතාවේ ඉතුරු ටික ඕනි නම් ,⚠️️
✔ like කරන්ඩ
️✔️ Comment කරන්ඩ
✔️ share කරන්ඩ
🔀🔀🔀🔀🔀🔀🔀🔀▶️▶️▶️▶️▶️▶️▶️▶️
මේ මගේ 2 කතාව...දවසකට දාන්ඩ පුලුවන් උපරිම episode 1 විතර තමා කාර්‍යබහුලත්වය නිසා... හැමදාම කතාවේ ඉතුරු ටික episode 1 ගානේ දානවා කියලා පොරොන්දු වෙනවා...
වැරදි , ඇති ඒවා ඉස්සරහට ටික ටික හදාගන්නම් .☺️☺️☺️☺️🔯♈️♋♎♑
.......කරුණාකර කතෘ අයිතිය............... සුරකින්න....💫💥........
👔🎓 ✌️💪 👉 සුදේශ් මදුවන්‍ත
No comments:
Post a Comment