Ep: 9 😍😍😍😍😍😍😍
අටවෙනි කොටස කියවපු නැති කෙනෙක් පහල link එකෙන් ගිහිම් කියවන්න..⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️
https://m.facebook.com/groups/382748162071348?view=permalink&id=1156623944683762
තරිදු රාළහාමිට මෙහෙම උත්තර දෙනවා....." මට අවුලක් නෑ සර්....මන් හොදිම්....සර් කියන විදිහටම අපි ඇන්ට්‍රියක් දාන්නම් සර්..... "....මෙහෙම කියලා දෙන්නාගෙන් මාරුවෙන් මාරුවට කට උත්තර ගන්නවා......
..............ඔහොම ඉදලා හවස 5 විතර ගෙදර අය යන්න යනවා...."තරිදු අයියේ හෙට උදේම මං එන්නම් ඔයාව බලලා යන්න කෑම එක්කුත් අරන් ...ස්කෝලේ යන්න කලිම්...".සකුනි මෙහෙම කිව්වේ දොර ලග ඉදන්....සුපුන් තරිදු ලග නවතිනවා.......
මෙහෙම ගෙදර අයත් ගියාට පස්සේ, දෙන්නා සාකච්චාවකට වැටේනවා........." තරිදුවා , උබ අපේ නංගිට ඇත්තටම කැමතිද බං ...ඇත්තම කියපම් උබ දන්නවනේ මංගැන ඉතිම්....බොක්ක උනත් දෙන්න ඉන්න මං උබට නංගි දෙන්න බයවෙන්නෑ .." සුපුන් තරිදුගේ බෙල්ල වටේ අතක් යවමින් ....ඇහුවා.......
.
............" මං දන්නවා සුපුනා ඒක...මං පොඩි කාලේ ඉදන් මගේ නංගි කෙනෙක්ට වගේ මං සැලකුවා , ආදරේ කලා....එත් මචං චූටිට මං කොහොමද ආදරෙ කරන්නේ..... උබ දන්නවා අනික තාම පොඩි එකී....අනික අපි කියලත් තාම ජොබ් එක්කට එහම යන උන් නෙවේනේ..මේ පාර A/L ...,දෙන්නම කැම්පස් යමන්කෝ ඉස්සෙල්ලා........ඕවා පුලුවම් පස්සෙ කරන්න...." තරිදු සුපුන්ගේ හිත හදන්ඩ එහෙම කිව්වා......ඔහොම ඉදලා දෙන්නා රෑට කාලා නිදාගන්නවා...................................................................රෑ 12 විතර ...................
චටාස් ,පටාස් ගගා තරිදු මදුරුවෝ තලනවා..."මොන හුයන්නක්ද මේ .... කනවා කනවා ඉවරයක් නෑ....සුපුනා ,,,අඩෝ සුපුනා........"තරිදුවා කතාකරත් , සුපුනට ඇහෙන්නේවත් නෑ👼👼👼👼👼
............
සුපුනා....හොදට නිදි ඇදේ..😴😴😴කරන්නම් හොද වැඩක් කියලා හිතාගෙන තරිදුවා එක දවසක් නින්දෙන් ගැහුවා වගේ පයින් පාරක් ගහනවා සුපුන්ට.....
....."දඩා.........ස්........." ආයි😫😫😫 ඔලුවකියාගෙන නැගිටිනවා........තරිදු මොකුත් දන්නෑ වගේ ඇස්පියාන ඉන්නවා.....මේ අතරේ එක පාරට ලයිට් ඔක්කොම ඔන් කරගෙන නර්ස් කෙනෙක් එනවා ......
" මොකක්ද ඒ සද්දේ ."....නර්ස් හිටගෙන ඉන්න සුපුන් ලගට එනවා........." මොකද කොල්ලෝ උනේ .....😱😱😱😱සුපුන් කටත් ඇරන් ඒ නර්ස් කතාකරන දිහා බලන් ඉන්නවා හරියට නිකම් ගොනෙක් පොල් පැලයක් දිහා කන්ඩ බලන් ඉන්නවා වගේ............(slow motion හිතින් මවාගන්නකෝ)
නර්ස් එක පාරට තට්ටුවක් දානවා ........" ඒයි කොල්ලෝ ...මොකද නිකම් යකෙක් දැකලා වගේ ඉන්නේ...මං මේ ඔයාට කතාකරන්නේ...." සුපුන් එක පාරට පියවි සිහියට එනවා....
" බ...බ.... මං... "
ගොත ගහන් නැතුව කියන්න ළමයෝ ...
" මං ඇද පල්ලේ වැටුනා......." සුපුන් එහෙම කිය්ද්දි...නර්ස් බඩ අල්ලන් හිනාවෙනවා........😂😂😂😂😂
" ඇයි කොල්ලෝ ...හැමදාම වැටෙනවද ඇදපල්ලේ ...අපරාදේ දන්නවනම් කොට්ට දෙකක් තියනවා...☺☺☺....තුවාල උනේ නැනේ නේද..ආ...
අයෙම සුපුන් පිස්සුවෙන් මෙන් නර්ස් ගේ රූපසොබාවට වශී වෙලා බලන් ඉන්නවා.......
මේ කොල්ලට පිස්සු අප්පා.....මං යනවා යන්ඩ ....නර්ස් යන්න යනවා . ...
සුපුන් තාම මනෝ ලෝකේ......සුපුන්ට ලාවට ඇහෙනවා...." නෙට් එක දාපාම් යකෝ..." 😤😤.... සුපුන් ට ඇහෙන් නැති හිංදා තරිදු ලග තිබ්බ කොට්ටෙන් දමලා ගහනවා .....
" දි....හ් ♦" කොට්ටේ ඇවිත් සුපුන් ගේ මුනේ ....එක පාරට ගැස්සිලා වගේ ඇහැරිලා ," කව්ද මට ගැහුවේ, කව්ද මට ගැහුවේ ....හැංගි හැංගි ගහනේ ගහනවනම් එනවා face to face ."....ඔහොම කියලා ....වටේම හැරි හැරි බලනවා....
.
..............................මේකට අර නර්ස් දැක්කට පස්සේ තමා ඔය පිස්සුව හැදුනේ😑😑.....තරිදු හිතිම්ම කියාගන්නවා බැරිතැන.....සුපුන් නෙට් එක දාන ගමන් අර නර්ස්ගෙ මූන මතක් කරනවා....
👸👸💃👼අවුරුදු 25 විතර ඇති තරුණියක්,මූනේ එක කුරුලෑවක් වත් නෑ...නිල් පාට ඇස් දෙක ....නිකටට යටින් ලපයක්....හිනාවෙද්දි වලගැහෙන රෝස පාට කම්මුල් , ගොතලා තිබ්බ විදිහට කොන්ඩේ ඉන දක්වා විතර ඇති.........මැවෙනවා දැං හිටු කියලා ......
....තරිදු නිදි....
සුපුන් දැං 1 ටත් කිට්ටුයි තව නිදි නෑ.....
මූ කොට්ටේ බදාගෙන ඉන්නවා නර්ස් ගැන හිත හිත....ඔහොම් ඉද්දි ඉබේම සුපුන්ටත් නින්ද යනවා..........
.................උදැසන 6 විතර.................
"සුදු මහත්තයෝ නැගිටින්න....කොයි ඉතිම්නැගිටින්නකෝ ."......හිස අතගාමින්.....ආමන්ත්‍රණය කරනවා තරිදුට හීනෙන් මෙන් ඇහෙනවා.....
"අම්මේ කුක්කු එකක් ගේන්න හදලා , සුදු මහත්තයා නැගිටින්න හදන්නේ....කෝ මගේ කුක්කු එක...." 💫🍼🍼
ඔහොම කියලා නැගිටිනකොටම චූටී එතන........"කුක්කු .... 🍼දෙනවා මෝඩයට මං කුක්කු .....හොද සුදු මහත්තයා ....දෙන්න තියෙන්නේ තව ගුටි 2ක්..😍😘..."මෙහෙම කියන ගමන් සකුනි තරිදුගේ ඔලුව අතගාමින්
...කිව්වා......😇😍..........................
🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯
.................................................................
කතාවේ ඉතුරු ටික ඕනි නම් ,⚠️️
✔ like කරන්ඩ
️✔️ Comment කරන්ඩ
✔️ share කරන්ඩ
🔀🔀🔀🔀🔀🔀🔀🔀▶️▶️▶️▶️▶️▶️▶️▶️
මේ මගේ 2 කතාව...දවසකට දාන්ඩ පුලුවන් උපරිම episode 1 විතර තමා කාර්‍යබහුලත්වය නිසා... හැමදාම කතාවේ ඉතුරු ටික episode 1 ගානේ දානවා කියලා පොරොන්දු වෙනවා...
වැරදි , ඇති ඒවා ඉස්සරහට ටික ටික හදාගන්නම් .☺️☺️☺️☺️🔯♈️♋♎♑
.......කරුණාකර කතෘ අයිතිය............... සුරකින්න....💫💥........
👔🎓 ✌️💪 👉 සුදේශ් මදුවන්‍ත
No comments:
Post a Comment