🔜🔯☣️සහෝදර ප්‍රේමය✔️🔄
ep: 2 😍😍😍😍😍😍😍
පළවෙනි කොටස කියවපු නැති කෙනෙක් පහල link එකෙන් ගිහිම් කියවන්න..⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️
https://www.facebook.com/groups/382748162071348/permalink/1151650548514435/
.........................................................
මං ගිහිම් ඉඩ තිබ්බ තැනකින් ඉදගත්තේ තරිදුවා මේ කරපු වැඩේ ගැන තාම හිතමිං .........ඔහොම මං ඉදගත්තට පස්සේ තරිදුවා සර් පෙන්නපු ඩෙස් එකක් ලගට ගිහිම් ඒක උඩට නැග්ගා....පංතියේ 500 විතර තරිදුවා දිහා කන්ඩ වගේ හිනා වෙවී බලන් ඉන්නවා.....ඒක දැකලා මට පට්ටම අවුල්.😥...අපි දෙන්නම කන්ඩ ඕනී කට්ටක් මූ තනියෙම මේ චාටර් වෙවී කන්නේ ..😑.මං මටම කියාගත්තා...
" යකෝ මුං මාව දැකල නෑ වගේනේ බලං ඉන්නේ"... , එක පාරටම meme එකක් මතක් වෙලා මට තනියම හිනා ගියා.. ( අපේ අම්මලා සල්ලි දීලා clz වලට එවන්නේ මෙහෙම චාටර් කන්නද ,, සදුනිත් මට හිනාවෙනවා මං දැක්කා...., හිටපංකෝ මාත් සර් කෙනෙක් වෙලා වැඩ කරන් නැති හැම එකාම ඩෙස් එක යට රිංගවන්නේ😬😬 , සදුනි clz එක ඇරිලා යද්දි මං දිහා බලන්නෙවත් නැතුව යයි අද....
අනික මේ යකා උගන්නන ඒවා තේරෙනවා කියලඇ.,හිටපංකෝ සර්ටයි , සදුනියි දෙන්නටම හික් ගෑවෙන්ඩ දාගන්නවා සර්ගේ දුව අමාලිව....... එතෝට එයිනේ සර් රෙද්ද උස්සන් මේක නවත්තපං කියාගෙන 😂😂😂😂... )
සර් කොහොම හරි පැය 2 විතර තරිදුව ඩෙස් එක උඩ නග්ගලා තිබ්බා
.....පැය 2 පස්සේ "ආ දැං ගිහිං ඉදගන්නවා අයේ එහෙම වැඩ කරන් නැතුව එන්ඩ එපා clz" . ......එන්නෑ තමා යකෝ මං ...තරිදුවා එහෙම හිත හිත .......බිමට බැහැල මං ලගට ඇවිත් වාඩි උනා...
"😑 මට තෝ ගැන හිතාගන්ඩ බෑ , තෝ කරන ඒවයි
, ඇයි උබ එහෙම ගොං වැඩක් කරේ, යකෝ " දෙන්නටම ඩෙස් උඩ නැගලා ඉන්ඩ තිබ්බනේ... ඒකත් ආතල් එකේ" මං ආව ගමං තරිදුවට බැනගෙන බැනගෙන ගියා.....
ඉවරද #$%තෝ බැනලා, නවත්තපං ඕක දැං වත් ....අර නෝට් එක ලියාගනිං මගේ මූන දිහා බලං ඉන්න වෙලේ,..සුපුනට මං එහෙම කිව්වා.. තව පැය 2 තියෙනවා බං , එපා වෙනවා ඉදං ඉදලම...පස්සත් එක්ක රිදෙනවා.........ඔහොම ඒ පැය දෙකත් ඉවර වෙලා clz එක ඉවර වෙන්ඩත් ලගයි.........මේ කාස් ඉවර වෙලා මොකෝ කොරන්නේ ඔඉ දැං අපි......මං ඇහුවා
... " යමං මගේ බයික් එකවත් හදාගන්ඩ ,සල්ලිත් තියෙන එකේ ...ඕක කල් දැම්මොත් අතේ ඉතුරු වෙන්නෑ කීයක් වත්...." සුපුනා එහෙම කිව්වා.....
ඔව් ඒකත් ඇත්ත , යමං යමං එහෙනම්
...... clz ඉවර වෙලා දෙන්නම එලියට එද්දිම.... පංතියෙම ඉන්න මෙලෝ රහක් නැති උන් 4 දෙනෙක් ..තරිදුවටයි,සුපුනටයි කින්ඩියට හිනා වෙනවා
" ඇයි තෝ හිනා වෙන්නේ කියලා තරිදුවා එකෙක්ගේ shirt එකෙන් අල්ලන් ඇහැවා ....එතකොටම සුපුනා මැදට පැනලා අරූගේ මූනට 2 ගැහැවා , දැං මුගේ නහයෙන් ලේ එනවා ..මලකෙලියයි.......අනික් උන් 3 දෙනා බයවෙලා නහුතෙට.😂😂😂
සුපුන්ට විතරක් ගහන්ඩ දීලා මං බලං ඉන්න එක හරියනවද මගෙ හිත මගෙන් ප්‍රශ්න කරා😵 මාත් සීන් එකේ හිනාවෙවි හිටපු තව එකෙක්ට අල්ලං ගැහැවා..".අයේ තොපි හිනාවෙනවා දැක්කොත්නේ කන පලනවා" ........අරුං ටික දිව්වා දිවිල්ලක් පස්සවත් බලං නැතුව ... clz එකේ අනික් උනුත් වලිය රස විදිනවා... "හා හා ඒක ඉවරයි" .......සුපුනා කට්ටිය යැව්වා... ඔහොම ටික කිං දෙන්නා බයික් එකට නැගලා යන්ඩ යද්දිම ....සර් කාරයා අපි ලගට ඇවිත් ..................
" මං දැක්කා දෙන්නගේ චන්ඩිකම් ..ඒවා වැඩක් නෑ ලබන සතියේ එද්දි දෙන්නම ගෙදරිං එක්කං එනවා....ඔහොම ළමයිට ගහනවද , හදිස්සියේ මැරුනොත් එහෙම වැරදි තැනකටවැදිලා...මං එපැයි ඒවට උත්තර බදින්න..😣" අපි දෙන්නම සර්ගේ මූන දිහා බලං හිටියා... ඇයි සර් අරුංනේ ඉතිං විහිලු කරේ අපිට , ඒවා හොදයිද එතකොට සුපුනා කිව්වා...... මං උන්ටිකවත් අල්ලගන්නම්කෝ ,ලබන සතියේ එද්දි එක්කන් එනවා දෙන්නම ,
මං දෙන්නගේ පැටිකිරිය හොදට කියලා දෙන්නං තමුසෙලගේ අම්මලට..😁 ... උබල හිතං ඉන්නේ ඔහොම කැම්පස් යන්ඩද ... සර්ට පුකෙනුත් හිනා.😂... දෙන්නටම මේ කියපු කතාවට හොදටම මලපැන්නා..
සර් එහෙම කියලා යන්ඩ ගියා....
මුං දෙන්නා අප්සට් දැං .......... බයික් එක අරං දැං clz එකේ ඉදං යනවා........
..🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯..........
[meme ගැන දන්නැති කව්රු හරි ඉන්නවනම් ,යාලුවගෙන් අහලා දැනගන්ඩ ,,ඒකත් හරියන් නැත්තම් google එකේ search කරලා බලන්ඩ 😂😂😂...]
☣️☣️☣️☣️☣️☣️☣️☣️☣️☣️☣️☣️☣️☣️☣️☣️☣️☣️☣️
කතාවේ ඉතුරු ටික ඕනි නම් ,⚠️️
✔ like කරන්ඩ
️✔️ Comment කරන්ඩ
✔️ share කරන්ඩ
🔀🔀🔀🔀🔀🔀🔀🔀▶️▶️▶️▶️▶️▶️▶️▶️
මේ මගේ 2 කතාව...දවසකට දාන්ඩ පුලුවන් උපරිම episode 1 විතර තමා කාර්‍යබහුලත්වය නිසා... හැමදාම කතාවේ ඉතුරු ටික episode 1 ගානේ දානවා කියලා පොරොන්දු වෙනවා...
වැරදි , ඇති ඒවා ඉස්සරහට ටික ටික හදාගන්නම් .☺️☺️☺️☺️🔯♈️♋♎♑
.......කරුණාකර කතෘ අයිතිය............... සුරකින්න....💫💥........
👔🎓 ✌️💪 👉
සුදේශ් මදුවන්‍ත
No comments:
Post a Comment