Followers

Wednesday, 4 March 2020

🔜🔯☣️සහෝදර ප්‍රේමය✔️🔄7

🔜🔯☣️සහෝදර  ප්‍රේමය✔️🔄
Ep:7          😍😍😍😍😍😍😍

හායවෙනි   කොටස කියවපු නැති කෙනෙක් පහල link එකෙන් ගිහිම් කියවන්න..⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️
https://m.facebook.com/groups/382748162071348?view=permalink&id=1154499691562854

"නෙදකිම් විතරක් තෝ ලැජ්ජවක් නැතුව ආවද මිනිහෝ මේ පගර නැට්ටො ටික්කුත් එක්කන්  අපිට ගහන්ඩ" තරිදුවා ඔහොම කිය කිය දැං හිනා වෙනවා ......එතකොටම..........,
              "මොන ලබ්බක්ද බලන් ඉන්නෙ තොපි ගහපම් ගිහිම් අරුන්ට පලයන් ,,මෙහෙම කිව්ව ගමන් එකෙක් දුවන් එනවා ..............................
       ඌට අල්ලන් තරිදුවා ගහද්දිම ,සුපුන් තව එකෙක්ට අල්ලන් ගහනවා ...............ඔහොම දෙගොල්ලොම ගහගද්දි කොල්ලො 2න්නටත් එහෙන් මෙහෙන් එකක් දෙකක් වදිනවා ...ඔහොම වලිය සැරටම යද්දි
   තරිදුවා ගොඩකට ගහනවා ......සුපුනුත් ගහනවා ,කොල්ලො දෙන්නා නවත්තඩ බැරිහින්දා ......අර සුපුන්ගෙ බයික් එක හප්පපු එක ඉනේ ගහන් හිටපු පිහියක් ඇදලා අරන් තරිදුට අනින්න හදනවා ...එතකොට සුපුන් .............." තරිදු.............වා......... ඔන්න පිටිපස්සෙන් කියන කොටම ............චරාස් ...."
 අරූ තරිදුට පිටිපස්සෙන් තරිදුගෙ බඩ පැත්තට පිහිහෙන් අනිනවා........එතකොටම  අරූට පයින් පාරක් ගහල ක්ෂණයකින්  තරිදුවා  බඩත් අල්ලන් බිම වැටෙනවා. .........."තරිදු...............වා".....කියාගෙන සුපුන් ඇවිත් අරූට ......"තෝ කව්ද පර බල්ලෝ මගේ යාලුවට ගහන්ඩ මං උබව මරනවා තරිදුට මොනවා හරි වෙලා තිබ්බොත් " කියලා සුපුන් කෑ  ගහගෙන ඇවිත් ගහනවා .......  උගේ සෙට් එකේ  උන්  දුවනවා අරූවත් දාලා  ....සුපුන් අරූට ලේ පෙරෙන්ඩම ගහනවා ...
පස්සේ තරිදුවා ලගට ඇවිත් " උබ බයවෙන්න එපා,උබට මං ඉන්නවා යමං Hospital එකට ......" ......ඉක්මනට තරිදුවත් බයික් එකේ තියාගෙන සුපුන් hospital  එකට  ගියා ....."නර්ස්........  නර්ස් ......ඉක්මනට ඩොක්ට කෙනෙක්ට කතා කරන්ඩ  ....මගේ යලුවට ටිකක් අමාරුයි .........."කියාගෙන සුපුන් තරිදුවත් අල්ලගෙන ඉස්පිරිතාලේ ඇතුලට යනවා....ඔහොම ඉදලා තරිදුව ඇදක තියාගෙන වාට්ටුවකට  Attenden  කෙනෙක් අරගෙන  යනවා....."ඔයා මෙතන ඉන්න ..අසල තිබ්බ බංකුවක් පෙන්නලා ........නර්ස්  කෙනෙක් අසල තිබ්බ දුරකතනයකින්  කතාකරනවා ..........."hello.... doctor Suraj, its emergency condition ,,I need you 19 ward ,please come as soon as you can".....ඔහොම කියල නර්ස් වාට්ටුව ඇතුලට ගියා .........
 ටික වෙලවකිම් ඩොක්ට කෙනෙක් දුවගෙන යනවා 19 වාට්ටුවට ....."ඩොක්ට මගේ යාලුවා........"ඩොක්ට දිහා බලන් කියද්දිම ඩොක්ට ...."හරි හරි , අපි පුලුවන් උත්සහයක් දරනවා...බය නොවී ඉන්න ....  " සුපුන්ට දැං මොනව කරන්ඩද කියලා හිතාගන්න බැරුව ඔහේ ඔලුවේ අත ගහගෙන  එහාට මෙහාට ඇවිද ඇවිද ඉන්නවා...ටික වේලාවකට පස්සේ......ඩොක්ට   එලියට එනවා......."ඩොක්ට  මගෙ යාලුවට කොහොමද ?.........................."
"patient ගෙ  තත්වේ ටිකක් බරපතලයි 😐...ගොඩක් bleed වෙලා  තියෙනවා.......කරන්න දෙයක් නෑ ... I.C.U එකට දාන්ඩ වෙනවා😐......patient ගෙ  ගෙදර අයව දැනුවකරන්න  ".....මෙහෙම කියලා ඩොක්ට I.C.U එක පැත්තට යනවා..........තරිදුවත් ඒත් එක්කම  ඒ පැත්තට ඉක්මනට අරන් ගියා..... සුපුන් ට දැං කර කියාගන්ඩ දෙයක් නෑ......
😥😥
                   සුපුන්ට කෝල් එකක් එනවා ගෙදරින් .........."අයියේ කොහෙද ඉන්නේ ....ඇයි පරක්කූ .....කටවහන් ඉන් නැතුව කියන්ඩකෝ , බයහිතෙනවනෙ😥😥😥 අප්පා...................ඔහොම සකුනි  අහ අහ  ඉන්නකොට සුපුන්ගෙ අම්මා සකුනිගෙන් පෝන් එක උදුරන් කතාකරනවා .."පුතේ කොහෙද ඉන්නේ ,ඇයි මෙච්චර පරක්කු .....මොකද කතා නැත්තේ....ඔයාලා හොදින් නේද......😃.".....අම්මා එහෙම ඇහුවත් මගේ කටෙන් වචන පිටවෙන්නෑ ......."                                                 ☣☣ ..............................................................අ ...ම් ... මේ ....ත...ත ....තරිදු .........." මං කියන්න හදනකොටම අම්මා ...." ගොතගහන්නැතුව කියන්න පුතේ.......... තරිදු .....පුතාට මොකද උනේ..... "ඇයි අම්මා තරිදු අයියට මොකද .....සකුනි අඩනවා දැං ...." මං හින්දා තමා මේ ප්‍රශ්න ඔක්කොම "සකුනි තමංගේ පිට වරද පටවගෙනත් ඉවරයි...."....චූටි පොඩ්ඩ්කක් කටවහගෙන ඉන්නවකෝ අම්මා සකුනිට සැර උනා මට ඇහුනා ....පුතේ දැංවත් කියන්නකෝ මේ නංගියි ,මායි දෙන්නම බයවෙලා ඉන්නේ හොදටම ....තවත් බය කරන් නැතුව .....
...🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
.."අම්මා තරිදුව hospital addmit කරා.....😢😢😢මං අඩ අඩ අම්මට කිව්වා...."මොනවා ..........................................මගේ කොල්ලට මොකද උනේ.................?...."අම්මේ කමල නැංදත් එක්කන් එන්න ....බයවෙන්න එපා කියන්න තරිදු හොදින් කියන්න ......"..සුපුන් එහෙම බොරුවක් කිව්වේ ,ඔක්කොමලා බයවෙන හින්දා....ඔහොම කෝල් එක කට් කරනකොටම ඩොක්ට ආවා සුපුන් ලගට ..." සුපුන් මං මේ කියන එක අහලා කලබල වෙන්න එපා😵😨😨😖,,අපි ලොකු උත්සහයක් දැරුවා .........ඒත්...

  🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯
.................................................................
කතාවේ ඉතුරු ටික ඕනි නම් ,⚠️️
                ✔ like කරන්ඩ
                ️✔️ Comment කරන්ඩ
                ✔️ share  කරන්ඩ
🔀🔀🔀🔀🔀🔀🔀🔀▶️▶️▶️▶️▶️▶️▶️▶️
මේ මගේ 2 කතාව...දවසකට දාන්ඩ පුලුවන් උපරිම episode 1  විතර තමා කාර්‍යබහුලත්වය නිසා... හැමදාම  කතාවේ ඉතුරු ටික episode 1 ගානේ දානවා කියලා පොරොන්දු වෙනවා...
වැරදි , ඇති ඒවා ඉස්සරහට ටික ටික හදාගන්නම් .☺️☺️☺️☺️🔯♈️♋♎♑
.......කරුණාකර කතෘ අයිතිය............... සුරකින්න....💫💥........
         👔🎓  ✌️💪 👉     සුදේශ් මදුවන්‍ත
                     



No comments:

Post a Comment