🔜🔯☣️සහෝදර ප්‍රේමය✔️🔄
Ep4
තුන්වෙනි කොටස කියවපු නැති කෙනෙක් පහල link එකෙන් ගිහිම් කියවන්න..⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️
https://m.facebook.com/groups/382748162071348?view=permalink&id=1153075971705226
..............................................................
උබ ලැප එහෙමත් ගත්තා නේ බං , රෑට කම්මලි උනහම online ගේමක් වත් ගහන්ඩ පුලුවන්නේ එතෝට ආ........
"ආ ඒවා හරි කොල්ලෝ , ඒවට රෙඩි always ,😂😂"...තරිදුවා කිව්වා.... අන්න උබලගෙ නංගි ඉන්නවා එලියට වෙලා පොතක් කියව කියව...නංගි හැමවෙලේම පොත් කියවනවද බං සුපුන්ගෙන් එහෙම අහද්දි ....ඔය නිකම් ඉන්න වෙලාවට කියවනවා බං .....
"අම්මේ මෙන්න තරිදු අයියයි, අපේ අයියයි දෙන්නම ආවා ගෙදර........" නංගි කෑ ගහහෙන ගෙට දිව්වෙ අම්මට ඇහුනේ නෑ කියලා හිතාගෙන ..... එතකොටම අම්මා එලියට ආවා , මොකද කෙල්ලේ ඔච්චර කෑගහන්නේ ඕකට , ඇයි අයියලා ඔහොම ගෙදර ආව පළවෙනි වතාවද...අම්මා නංගිට සැර උනා විතරයි නංගි කාමරේට ගිහිම් දොර දඩාස්........ගාලා වැහගත්තා.......
"අද තරිදු පුතත් එක්කම ඇවිත් තියෙන්නේ......" අම්මා තරිදුගේ මූනදිහා බලන් ඇහුවා...දෙන්නත් එක්කම එහෙනම් ගිහිම් නාගෙන එන්නකෝ ඉස්සෙල්ලම.... පංති ගිහිම් ඇවිත් දාඩියත් ඇතිනෙ...... "ඔව් අම්මේ දැං අපි යනවා ගගට නාන්ඩ, අපිට බත් බෙදලා තියන්ඩකෝ ආව ගමන් කන්ඩ සුපුන් තරිදුවත් ඇදගෙන කාමරේට යනගමන් අම්මට එහෙම කිව්වා....
මටත් ඇදුමක් දියම් ඇදන් නාන්ඩ...මං අය ඒවා උස්සන් ආවේ නැ , ,උබ ගාව තියෙන නිසා..........සුපුන් කලිසමක් තරිදු වෙත දික් කරමින් ..."ආහ් එවා හරි..මේ කලිසම මේ කලිසම දාගනිම් කෝ එහෙනම්..........ටික වේලාවකින්........ සුපුන්ගේ ගෙදරට ගෙවල් දෙකකට එහායින් ගලා බහින නිසසල , ලස්සන ගගක් ලගට අපි ආවා නාන්ඩ.......
"අඩේ කොච්චර කාලෙකට පස්සෙද අපි මෙහෙම ගගට බැස්සේ...නේ බං ....අර බලපං පොඩි උන් ටිකක් කරනම් ගහනවා අපිත් යමන් එතනට ".මාත් කරනමක් ගහපු කාලයක් මතක නෑ තරිදු සුපුන්ට ඔවුන් ඉන්න තැනට මීටර් 50 විතර දුරින් ඉන්න කොල්ලො ටික පෙන්නමින් මද සිනහවක් පෑවා............අපිත් ඒ දිහාට කෙමෙන් කෙමෙන් පියමැන්නා........."ආ මල්ලිලා.........උබලා කීයටද ආවේ බං ගගට ,අපිනම් ඉතිම් වැඩිය එවෙන් නෑ ඉදලා හිටලා ආවොත් තමා..." සුපුන් එහෙම ඇහුවා......."අපි ඇවිත් දැං පැය 1/2 විතර වෙනවා සුපුන් අයියා...ඔයලට ඉතිම් A/L නේ ...ගෙවල්වලිම් එන්ඩ දෙන්නෙත් නැතුව ඇති නේහ්......අපිනම් ඉතිම් හැමදාම නාන්ඩ එනවා මේ වෙලාවට"........අසල සිටි පොඩි එකෙක් එහෙම පිලිතුරු දුන්නා........තරිදුවා උබට බල්ටි ගහන්ඩඕනි කිව්වා නේද..වරෙම් යන්ඩ අර කොටේ උඩට.....දෙන්නම ගග හරහා ගගේ පලලින් බාගයකට විතර දුරක් වැටී ඇති කොටයක් උඩට නගිනවා බල්ටි ගහන්ඩ කියලා හිතාගෙන......"ජබෝස්....ජබෝස්.....දෙන්නම වට දෙකක් විතර අහසේ කැරකි කැරකි වතුරට පනිනවා......ඔහොම දෙන්නම අර පොඩිඋන් එක්ක පැයකට විතර ආසන්න වෙලාවක් වතුරේ ඉදලා ගෙදර එනවා..........දෙන්නම ගෙදර ඇවිත් තෙත රෙදි වැලේ වනලා කුස්සියට ඇවිත් ඉදගන්නවා..... රමනි නැංදේ දැන්නම් යකෙක් කන්ඩ බඩගිනී......තරිදු එහෙම කියද්දි සුපුනුත් ඔව් අම්මෙ දැංනම් හොදටම බඩගිනී ...කාලෙකට පස්සෙනේ ගගට ගියේ හොදට නැටුවා මදි නොකියන්ඩ...සුපුනුත් එහෙම සප් එකක් දුන්නා.....
" ඉන්න පුතේ මේ කරවල ටික තෙලට දාන්ඩ විතරයි තියෙන්නේ තව චුට්ටයි එතකම් දෙන්නා Tv එකවත් බලන්ඩ ගිහිම්" සුපුන්ලගේ අම්මා එහෙම කියනවත් එක්කම දෙන්නම Tv බලන්ඩ කියලා හිතලා සාලෙට එනවා......."ආ සකුනි නංගිත් මේ කාටුන් බල බල ඉන්නේ...අද පංති ගියාද නංගි" තරිදුත් පුටුවකින් ඉදගන්න ගමන් ඇහුවා....
..............."ඔව් තරිදු අයියේ මාත් පංති ගිහිම් ඔයාලා එන්ඩ පැයකට විතර කලිම් තමා ආවේ" සුපුන්ගේ නංගි එහෙම උත්තර දුන්නා.." ....පුතාලා ඔයාලා එන්ඩ දැං කෑම හරි,,චූටී ඔයත් ඇවිත් කන්නකෝ...අම්මා කුස්සියේ ඉදන් අපි ඔක්කොටම කතා කලා.....
ඔහොම කෑම කාලා ඉවර වෙලා දෙන්නා ගියා පාඩම් කරන්ඩ කාමරේට ...... "අඩෝ මේ ගේමක් ගහලා පාඩම් කරනවද , පාඩම් කරලා ගේමක් ගහනවද ..ඇ බං "........තරිදු බෑග් එකේ තිබ්බ පොත් එකෙන් එක එලියට අදිමින් සුපුන්ගෙන් ඇහුවා.....
...අපි පාඩම් කරලම ගේමක් ගහමු රෑවෙලාම 12 පස්සේ වගේ සුපුන් තරිදුට කාමරේ චුට්ටක් අස්කරන අතර තුර එහෙම කිව්වා.......ඔහොම දෙන්නම පැය 6 විතර එකදිගටම පාඩම් කරන්ඩ කියලා හිතාගෙන මේසෙ ඉදගත්තා...... රෑ 9 විතර අම්මා කතා කරා දෙන්නටම බත් කන්ඩ එන්ඩ කියලා....දෙන්නම පස්සේ කන්නම් කියලා එහෙමම අයෙම පාඩම් කරා , කම්මැලි උනහමත් දෙන්නා පොඩ්ඩක් එහාට මෙහාට ඇවිද්දා ..........පාඩම් කරපු අයට seen එක තේරෙන්වා එක තැන පැයගානක් ඉද්දි දැනෙන feeling එක සල්ලි දීලා ගන්ඩ බෑ කියලා😂......ඔහොම පාඩම් කරලා 12 විතර දෙන්නා ගේම් ගහන්ඩ සෙට් වෙනවා දැං.......
🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯
.................................................................
කතාවේ ඉතුරු ටික ඕනි නම් ,⚠️️
✔ like කරන්ඩ
️✔️ Comment කරන්ඩ
✔️ share කරන්ඩ
🔀🔀🔀🔀🔀🔀🔀🔀▶️▶️▶️▶️▶️▶️▶️▶️
මේ මගේ 2 කතාව...දවසකට දාන්ඩ පුලුවන් උපරිම episode 1 විතර තමා කාර්‍යබහුලත්වය නිසා... හැමදාම කතාවේ ඉතුරු ටික episode 1 ගානේ දානවා කියලා පොරොන්දු වෙනවා...
වැරදි , ඇති ඒවා ඉස්සරහට ටික ටික හදාගන්නම් .☺️☺️☺️☺️🔯♈️♋♎♑
.......කරුණාකර කතෘ අයිතිය............... සුරකින්න....💫💥........
👔🎓 ✌️💪 👉 සුදේශ් මදුවන්‍ත
No comments:
Post a Comment