Followers

Wednesday, 4 March 2020

🔜🔯☣️සහෝදර ප්‍රේමය✔️🔄3

🔜🔯☣️සහෝදර  ප්‍රේමය✔️🔄
ep: 3          😍😍😍😍😍😍😍

 දෙවෙනි  කොටස කියවපු නැති කෙනෙක් පහල link එකෙන් ගිහිම් කියවන්න..⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️
https://m.facebook.com/groups/790938174574799?view=permalink&id=1109475916054355
...............................................................
මෙහෙම දෙන්නා ටික වෙලාවකිම් ස්පෙයාපාර්ට් කඩේකට එනවා...බයික් එක හදන්ඩ දාලා දෙන්නම සර් කියපු දේවල් ගැන කතාකරනවා....
..."අඩේ සුපුනා අපිට සර් එච්චර දේවල් කියන්ඩ ඕනිද බං ගෙදරිං එක්කන් එන්ඩ කියලා විතරක් කිව්වනම් ඉවරනේ නේ බං මගුල😔...."........ඒ කියපු කතාවට නම් return එකක් දෙන්න ඕනී ඈ....... මං සුපුනට එහෙම කිව්වා..
               සර් කාරයා හිතාන ඇත්තේ අපි බුල කෙලියට අපිට වැඩ බෑ කියලා ........තව සති 2කිම්    clz එකේ  exam එක.... දෙමුද ආතල් එකක් සර්ට හික් ගෑවෙන්ඩම..ඈ බං තරිදුවා කියපම් කෝ .......... අද 10 වෙනිදා තව දවස්  14 වගේ තියෙනවා ගේමක් ගහන්ඩ ..අපිට බැරි වෙන එකක් නෑ කොල්ලෝ.... ඔහොම ටික වෙලාවකට පස්සේ..."මල්ලි සිග්නල් කප් 2 ම දැම්මා හරිද බලහම් පොඩ්ඩක්..." කඩේ බයික් එක ගැන බලපු අයියා අපි ඉන්න තැනට ඇවිත් කිව්වා...
                                                      "ආ .....හරි අයියේ ....කීයද ගාන .." සුපුන් පර්ස් එක අතර අරගන්න ගමන් ඇහුවා...
" uhh  සිග්නල් කප් දෙක විතරනේ රු.750 දෙන්ඩ මල්ලි , මල්ලිලා අදුරන හිංදා අඩුකරලා වැඩේ කරලා දුන්නා...."   ..........                   ඒක අපි දන්නවා අයියේ ඒකනේ අයියා ලගටම ආවේ ඉතිම් .. සල්ලි දිගු කරමින් සුපුන් කිව්වා... ආ මල්ලි ඉතුරු සල්ලි ....ඉතුරු  සල්ලි දිගුකර කඩේ අයියා පොතක සටහන් කලා....ටික වෙලාවකින් අපි එතනින් ගියා ... අද උබලගේ ගෙදර පාඩම් කරමු හෙට අපේ ගෙදර තරිදුවා එහෙම කියද්දි මට පට්ට සතුටුයි...
               ඒ මොකද මූ මලාට මාත් එක්ක පාඩම් කරන්ඩ සෙට් වෙන්නෑ...ඒකයි seen එක...😁😁... දෙන්නම එකට  පිස්සු කෙලියට දෙන්නම පට්ට මීටර් .........මද වෙලාවකට පසුව සුපුන් තරිදුවත් දාගෙන තරිදුවගේ  ගෙදර එනවා  ,,තරිදුලගේ අම්මට කියලා යන්ඩ අද එහෙ පාඩම් කරනවා කියලා........පාඩම් කරන්ඩ ගියත් අම්මට කියල යන එක හොදයිනේ  , නැත්තම අම්මලා බොරුවට බයවෙනවනේ නේ බං කියලා... බයික් එක ගෙදරට දානකොටම   කමලා නැංදා වත්ත සුද්ද කර කර ඉන්නවා..... මං බයික් එක නවත්තලා ,,තරිදුවා පාඩම් කරන්ඩ පොත් ටික ගන්ඩ ගෙදරට ගිය අතරේ මං ගියා කමලා නැංදා ලගට .........
                      නැංදේ  අද තරිදුවා අපේ ගෙදර පාඩම් කරන්ඩ එක්කන්  යනවා....හාද 😀.. අයේ හෙට හවස්  තමා එන්නේ ,හෙටත් නිවාඩුනේ පංතිත් නෑ අපිට ඒ හිංදා හවස් වෙලාම එක්කන් එන්නං මං මූව......තරිදුවගේ අම්මට ගොඩක් සතුටුයි.... " ඒක ලොකු  දෙයක් පුතේ ඔය දෙන්නාට හොදට පාඩම් කරන්ඩ පුලුවන් , අපේ ගෙදරත් එන්න  දෙන්නත්  එක්කම  පාඩම් කරන්ඩ....."
ඔව් නැංදේ  එහෙම තමා හිතං ඉන්නෙ අපි ...දැං අපි ගෙදර ගිහිම් දැං ගගට ගිහිං නාලා ඇවිත් කාලා පාඩම් කරනවා...තව සති 2 කින් exam එකක් තියෙනවා ... ආ.... ඒක තමා අපේ එකාට පාඩම් කරන්ඩ හිතුන එකම ලොකු දෙයක්නේ... තරිදුවාගේ අම්මා එහෙම කියද්දි ම තරිදුවා එනවා බෑග් එක්කුත් උස්සන්..... යමං මං හරි.... ..එහෙනම් අපි ගිහිල්ලා එන්නම් නැංදේ .....දෙන්නම කමල නැංදට වැදලා එතනිං පිටත් උනා....☺️..
...........................................................
කතාවේ ඉතුරු ටික ඕනි නම් ,⚠️️
                ✔ like කරන්ඩ
                ️✔️ Comment කරන්ඩ
                ✔️ share  කරන්ඩ
🔀🔀🔀🔀🔀🔀🔀🔀▶️▶️▶️▶️▶️▶️▶️▶️
මේ මගේ 2 කතාව...දවසකට දාන්ඩ පුලුවන් උපරිම episode 1  විතර තමා කාර්‍යබහුලත්වය නිසා... හැමදාම  කතාවේ ඉතුරු ටික episode 1 ගානේ දානවා කියලා පොරොන්දු වෙනවා...
වැරදි , ඇති ඒවා ඉස්සරහට ටික ටික හදාගන්නම් .☺️☺️☺️☺️🔯♈️♋♎♑
.......කරුණාකර කතෘ අයිතිය............... සුරකින්න....💫💥........
         👔🎓  ✌️💪 👉     සුදේශ් මදුවන්‍ත
                     

No comments:

Post a Comment