Followers

Wednesday, 4 March 2020

🔜🔯☣️සහෝදර ප්‍රේමය✔️🔄6

🔜🔯☣️සහෝදර  ප්‍රේමය✔️🔄
Ep:6          😍😍😍😍😍😍😍

පස්වෙනි කොටස කියවපු නැති කෙනෙක් පහල link එකෙන් ගිහිම් කියවන්න..⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️
https://m.facebook.com/groups/382748162071348?view=permalink&id=1153671498312340

ඔහොම සුපුනුයි ,රමනි නැන්දයි ඉන්න කුස්සියට තරිදු ඇස් 2 කත් එක පොඩිකර කර එන්නේ ,
"තරිදු පුතා හොදට නින්ද ගියාද ?......අපේ කොල්ලව උදේ ඇද යට ඉදලා හොයාගත්තෙ සකුනි නංගි..." රම්නි නැන්දා එහෙම කියද්දි තරිදු සුපුන් දිහ ,කින්ඩි හිනාවක් දාගෙන බලන් හිටියා....
"මටනං හොදට නින්ද ගියා නැන්දේ , මේ යකා මොනවද ඇද අස්සේ කොලේ ...,මං හිතුවෙ උදේ මටත් ඇහැරව්වෙ මට කලිම් නැගිට්ට නිසා කියලා හිතුවෙ ...."තරිදු රමනි නැන්දට එහෙම උත්තර දීලා සුපුන් ලගින් ගිහිම් ඉදගන්නවා...
ඇත්තටම  කොහොමද බං ඇද පල්ලෙ වැටුනේ  උබ ?......තරිදු සුපුන් දෙස කාරුණික බැල්මකින් හුස්මක් පිටකරමින් ඇහැව්වා....
         "උබේ වැඩ නිසා තමා මං ඇදපල්ලෙ වැටුනේ 😏,උබට මතක නැද්ද මට පයින් පාරක් ගැහුවා ..මටත් උදේ නැගිටලා බඩ රිදෙන්නෙ මොකද කියල බඩ අල්ලනකොට තමා මතක් උනේ  "සුපුන් බඩ අතගාමින්ම එහෙම කිව්වා 😤  ......
"සුපුනෝ , මං උබට කිව්වා කලිම්ම මට ඇද අයින දීපම් කියලා උබ ඇහැවේ නෑ නේ ඉතිම් 😂,  ඒකට ට කරන්ඩ දෙයක් නෑ..තරිදු එහෙම කියනවත් එක්කම ,..."දැං ඒක ගැන කතා කරා කියලා ඇති වැඩක් නෑනේ ....දෙන්නත් එක්කම  මේ කිරි එක බීලා ගිහිම් මූන හෝදන් එන්ඩ"..සුපුන්ලගේ අම්මා කිරි එක අත මත තබමින් කිව්වා.
ටික වේලාවකිම් කිරි බීල ඉවර වෙලා දෙන්නම ගිහිම් මූන සොදන් ආවා...." මේ බං අයෙ උදේට කාලම වැඩ පටන් ගමු නේ බං, අම්මා බත් බෙදලා ඇති දැං." සුපුන් එසේ කියමින් තරිදුවත් ඇදගෙන් කෑම කාමරේට ගියා.
  "පුතාලා කාලම පාඩම් කාරන්න එහෙනම් ,මං චූටිව ස්කෝලෙට දාල එන්නම් ..රමනි නැංදා එහෙම කියලා ,හෙල්මට් 2 කුත් අරගෙන ගෙදරිම් එලියට බැහැල ස්කූටරේ ලගට ගියා..."
"සකුනි ගේ ඇතුලෙ ඉදලා බෑග් එකත් කරේ දාගෙන අයියලා දෙන්නටම උම්මා 2 දීලා ,,මං යනවා" කියලා අම්මත් එක්ක ස්කෝලෙට ගියා .
..........👣👣👣👣👣👣👣👣👣👣👣👣.......................................................දැං ඔයාලට හිතෙන්න පුලුවන් ඇයි තමන්ගේ අයියා සුපුන්ට  විතරක් උම්මා නොදී ,තරිදුටත් දුන්නේ කියලා ,ඇත්ත වශයෙන්ම ඒක වෙන්නේ මෙහෙමයි... මේ 3න් දෙනා චූටි කාලේ ඉදලම එකටම තමයි හිටියේ... සුපුන් ,තරිදු කියලා සකුනිට විශේශයක් නෑ . දෙන්නටම එකම විදිහට ආදරේ කලා,අයියලා දෙන්නත් ඒ විදිහටම සකුනිව ඇහැක් වගේ බලාගත්තා.
රමනි නැංදත් ඒ වගේමයි.තරිදුටත් ,සුපුන්ට වගේම ආදරේ කලා . ☣☣☣☣☣☣☣☣☣☣☣☣☣☣☣☣☣
                         මේ 3න් දෙනාගේ වැඩි වයස් පරතරයක් නෑ. සකුනිට වයස 17 ,කොල්ලො 2 නට 19,අවුරුදු 2 වයස් පරතරයක් තියෙන්නෙ...........
....... සකුනි එදා ස්කෝලේ ඇරිලා හවස  පංතිත්  ඇරිලා තනියෙම ගෙදර එද්දි පාරේ ඉන්න කොල්ලො වගයක් අනම් මනම් කියව කියව පස්සෙන් එනවා .....සකුනි අඩාගෙනම😭😭  ගෙදර එනවා ....අ...ම්....මේ ............ මට අර පාරේ ඉන්න මදාවියො ටිකක්  අනම්  මනම් කිය කිය මගෙ පස්සෙන් එනවා .😬...."කව්ද කියල දන්නවද නංගි උන්ව ....මීට කලිම් දැකලා තියෙන්වද?"😬😡 තරිදු සකුනි ලගට ගොස් එහෙම ඇහුවා .
"නෑ අයියේ මං මීට කලිම් දැකලා නෑ උන්ව මේ පාරෙදි" සකුනි අම්මාගේ තුරුලට යන ගමන් එහෙම කිව්වා.
"සුපුන් ගනිම් බයික් 😈😬එක ගිහිම්  කියලා සුපුන්වත් ඇදන් තරිදු එලියට ගියා........"පුතේ පරිස්සමට ඉතිම් දෙන්නා...." කියලා සුපුන්ගේ අම්මා කියන්ඩත් ඉස්සෙල්ල  දෙන්නා ගිහිම් ඉවරයි..😰.
" අර ඉන්න එවුන් වෙන්ඩ ඕනී නංගි කියපු විදිහට , සුපුන් තරිදුට කස්ටියක්  පෙන්නලා උන් ඉන්න තැනට ටිකක් මෙහායින්  බයික් එක නැවැත්තුවා ....තරිදුවා බැහැලා ගිහිම් කේස් එක අදිනවා දැං සැරටම........
                     "තොපිද යකෝ කෙල්ලෙක්ට පාරේ තනියෙම එන්ඩ දෙන් නැතුව විහිලු කරපු පරයෝ ටික😬😈😈😡 ..."තරිදු ආවේසයෙන් මෙන් කියවගෙන කියවගෙන ගියා..  "ඔව් අපි තමයි ඒ., ඇයි උබලට අදුර ගන්ඩ බැරිද මාව" කියලා එකෙක් බයික් එක්කින් බැහැලා ඇවිත් අපෙන් ඇහැවා😵" බලපුහම ඊයේ  clz පටන් ගන්ඩ කලිම් ,සුපුන්ගේ බයික් එක හප්පපු එකා සෙට් එකක් එක්කන් ඇවිත් අපිට ගහන්ඩ
.......😈😈😈😈😈😈
"නෙදකිම් විතරක් තෝ ලැජ්ජවක් නැතුව ආවද මිනිහෝ මේ පගර නැට්ටො ටික්කුත් එක්කන්  අපිට ගහන්ඩ" තරිදුවා ඔහොම කිය කිය දැං හිනා වෙනවා .😂😂😂😂😂.....එතකොටම..........,
              "මොන ලබ්බක්ද බලන් ඉන්නෙ තොපි ගහපම් ගිහිම් අරුන්ට පලයන් ,,මෙහෙම කිව්ව ගමන් එකෙක් දුවන් එනවා .👺👺.............................
🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯🔯
.................................................................
කතාවේ ඉතුරු ටික ඕනි නම් ,⚠️️
                ✔ like කරන්ඩ
                ️✔️ Comment කරන්ඩ
                ✔️ share  කරන්ඩ
🔀🔀🔀🔀🔀🔀🔀🔀▶️▶️▶️▶️▶️▶️▶️▶️
මේ මගේ 2 කතාව...දවසකට දාන්ඩ පුලුවන් උපරිම episode 1  විතර තමා කාර්‍යබහුලත්වය නිසා... හැමදාම  කතාවේ ඉතුරු ටික episode 1 ගානේ දානවා කියලා පොරොන්දු වෙනවා...
වැරදි , ඇති ඒවා ඉස්සරහට ටික ටික හදාගන්නම් .☺️☺️☺️☺️🔯♈️♋♎♑
.......කරුණාකර කතෘ අයිතිය............... සුරකින්න....💫💥........
         👔🎓  ✌️💪 👉     සුදේශ් මදුවන්‍ත
                     

No comments:

Post a Comment