🔜🔯☣️සහෝදර ප්‍රේමය✔️🔄
ep: 1 😍😍😍😍😍😍😍
"හෙලෝ ,කොහෙද බං ඉන්නේ , තාම ගෙදරද උබ😑 , චාටර් ඈ , කියන්නෙනම් විනාඩි 5න් ක්ලාස් එක ලග කියලා ,එන්නේ නැද්ද උබ #$තෝ."
මට තිබ්බෙ පුදුම තරහක් 😬😬.කෝල් එක ගත්ත ගමන් සුපුනට බැනගෙන ගියේ උට කතා කරන්ඩ ඉඩක් නොදීම......
" මේ මග යකෝ කෑගහ්නැතුව ඉදහම් පොඩ්ඩක් , මැරෙන්න හදනවා ඉතිම් උබත් ...,තෝ වෙන කාගේ හරි තරහක් නේහ් ඔය මගෙං පිටකරේ..... බල්ලා ... ඉදහම් ☺️on the way පාර දිගේ😋.ඔහොම්ම බලපං පාර දිහා , ඔය එන්නේ මගේ හොල්මන😏 ..."
තරිදුවට මාත් බැන්නා ....ඇයි යකෝ මොන මගුලක්ද ....😏
තොගේ ආච්චිට යකෝ මොනාද මෙච්චර වෙලා කොලේ උබ ....ඈ ... තරිදුවා තරහිම් මං දිහා බලන් කිව්වා... අඩේ සොරි බං අම්මා කිව්වා නංගිව ක්ලාස් එකට ගිහිම් දාන්ඩ කියලා , එයාව දාල එද්දි බ්ලොක් එකට ටිකක් අහු උනා බං ...........මං ඇත්තම කිව්වා.... නැගපම් ඉතිං තවත් බලං ඉන්නේ නැකත එනකම් ද මං තරිදුවට කිව්වා..." යමං එහෙනම් රෙද්ද වෙලාගිහිම් ඇවිත් තව කියවනවා තෝ..දෙන්ඩ හිතෙනවා කන පැලෙන්ඩ.."මං මගෙ තරහා සුපුනට එහෙම පෙන්නුවා..හරි හරි ඒක ඉවරයි , මේ සුපුනා උබ අර ගෙදර වැඩ කරාද ඔඉ..
මට දැං මතක් උනේ..
ටෞකන්ඩ ,😒දැංද යකෝ මතක් කරන්නේ , උබට ගෙදර ඉද්දි මැසේජ් එකක් වත් දාන්ඩ බැරිද ගෙදර වැඩ කරාද කියලා අහලා
, ඒකත් ක්ලාස් එකට ආවම තමා මතක් වෙන්නේ..අනේ මංදා උබත් මාර පොරක් .....මං තරිදුවට කිව්වා..
මං කරලත් නෑ යකෝ , ගෙදර ගිහිම් පොත් ටික විසික් කරනවා , ලැප් එක ලගට යනවා අයේ ඉතිම් මෙලෝ සංසාරේ දෙයක් මතක නෑ .. ගේම් තමා ජීවිතේ බ්‍රෝ....... ඒක අදහපම් ඒක පට්ට....සුපුනට මං එහෙම කියද්දි..,
" තෝ බිලද ඉන්නේ බං , තොට මතක නැද්ද මාත් උබත් එක්ක සෙට් වෙලා තමා ගේම් ගහන්නෙ කියලා , උබේ අද ඔලුව කොහෙ හරි වැදුනද කියපම් මට ඉස්සෙල්ලා..." සුපුනා එහෙම කියද්දි තමා මතක් උනේ මං ඌත් එක්ක නේද Online සෙට් වෙලා ගේම් ගහන්නේ කියලා😇😇😇...
උබ මං එනකම් හිටපම් පෝලිමේ, මං බයික් එක පාක් කරලා කාඩ් එක ඇරං එන්නම් ...සුපුනා එනකම් මාත් පෝලිමට වෙලා හිටියා.... බයික් එක පාක් කරන්ඩ ගියාද මු නැත්තං වෙන කොහෙ හරි ගියාද මං මටම කියාගත්තා......එතකොටම රන්ඩුවක සද්දයක් ලාවට ඇහුනා .. පොඩ්ඩක් ඔලුව දාලා බලනකොටම තමයි දැක්කේ සුපුනට කේස් එකක් ඇදලා කියලා , මං ලග හිටපු එවුනුත් තල්ලුකරගෙන සුපුන් ඉන්න තැනට දිව්වා.. අඩෝ මොකද උනේ , මොකක්ද සීන් එක , මං සුපුනගෙන් ඇහුවා..
අඩේ ඖලක් නෑ බං, බයික් එක මේ කොහෙවත් ඉදන් ආපු එකෙක් හප්පලා සිග්නල් ලයිට් එක කැඩුවා...මේකා මට කෑගහනවා .......උබ පාඩුවේ හිටපම් කො පොඩ්ඩක් කලබල වෙන් නැතුව මං කියන එක අහලා...මං තරිදුවට කිව්වා ..නැත්තම් ඌ සුවර් එකටම අරුත් එක්ක වලියක් දා ගන්නවා..එතකොටම
" ආ උබ මොකෙක්ද , උබ මොකද කියන්නේ ආ,, මල්ලි මේ පාඩුවේ ඉන්නවද , අල බහිනවා වැල මැරෙනවා කියලා දෙන්නේ කනපැලෙන්ඩ" මෙහෙම අර බයික් කාරයා තරිදුවට අනම් මනම් කිව්වා........ක්ෂණයකින්
මොකක්ද යකෝ කියන්නේ😬 , අපේ බයික් එක හප්පලා අපිටම පොර ටෝක් දෙන්නේ,😬 තරිදුවා තරහිම් පයිං පාරක් දුන්නම් අරූ ඉන්ද උනා..😠.වැටිලා ඉන්න එකාට නැගිටින්න දෙන් නැතුව අරූට බිම දාගෙන ගහනවා.." අඩේ ඇති බං නවත්තපං ඕකා මැරෙයි යකෝ ", නවත්තපං කියලා මං තරිදුව ඇදගෙන ආවා.. උබ පොඩ්ඩක් හිටපං තාම ඉවර නෑ ..මෙහෙම කියල මු ආයෙම අරූ ලගට ගියා..ගනිං රුපියල් 1000.කෝ ගනිම් ඉතිම් .........".හරි හරි මල්ලි ...මල්ලිට විහිලුවක් වත් තේරෙන් නෑනේ ආ මේ දෙදහම තියාගන්ඩ මල්ලි.."අරූ තරිදුට සල්ලි දුන්නා ,
තරිදුවා උගේ සාක්කුවෙන් රුපියල් 200 අරන් අරූගේ සාක්කුවට එබුවා..." .....යන ගමන් බෙහෙත් ටිකක් දාගනිම් කියලා" ඒ සීන් එක යද්දි මට මතක් උනේ දෙමල පිලුමක්....පස්සේ අරූ උගෙ බයික් එක අරන් යද්දි ......." පස්සේ බලාගමු ඈ , අහුවෙන්ඩ එපා" මෙහෙම කියාගෙන අරූ යන්ඩ ගියා.......
මොනවද යකෝ පස්සේ බලන්නේ ,ගුටි කාලවත් කට වහගෙන යන්ඩ බෑ , අපරාදේ මුගේ දත් 2 කඩන්ඩ තිබ්බේ..ඔහොම මං තරිදු දිහා බලං කිව්වා...මු මට හීනීයට කින්ඩි හිනාවක් දානවා...." ඇයි දැං උබ හිනාවෙන්නේ, " මං තරිදුවගෙන් ඇහැවා... උබත් අනේ මංදා සුපුන් අරූට අල්ලන් ගහන් නැතුව මොන මගුලකට කියව කියව හිටියද දන්නෑ....තරිදු එහෙම කිව්වා.. ...
උබ ඉතිම් ගැහැවනේ,මං ගැහැව වගේ තමා.......ඒකනෙවේ ....අඩෝ 2000 ක් දුන්නා නේ අරකා..... තරිදුවා මට 1000 දික් කරලා
" ඕකෙන් උබ බයික් එකේ සිග්නල් ලයිට් එකයි,ඉතුරුවට තෙල් ගහගනිම්
... ඉතුරු 1000 ට අපි කමු නස්පුක් වෙන්ඩම , හුම්ම ගන්ඩබැරිවෙන්ඩම.."
මෙහෙම කියලා , ....ටික වෙලාවකිම් පංතියට ගියා....
අඩේ සර් කාරයා පංතිය පටං ඇරං ඕයි, දැං මොකද කරන්නේ..මං සුපුනගේ මූන දිහා බැලුවා... මොනවා කරන්ඩද යමං වෙන එකක් වෙන්ඩ කියලා තරිදුවා මාවත් ඇදගෙන පංතියට ගියා ....
" Excuse me sir " අපි දෙන්නා කෑ ගහලා පංතියටම ඇහෙන්ඩ , දොර ලග හිටගත්තා....උබලා මොකද පරක්කු කියලා සර් අපි දිහා බලන් මයික් එකෙන් ඇහැවා....අපි මොකුත් කියන් නැතුව ඔහොම බිම බලන් හිටියා...
ටික වෙලාවකිම් සර් අපි ලගට ඇවිත් කෝ ගියසතියේ දුන්නු වැඩ කරානම් විතරක් ගිහිම් ඉද ගන්නවා..... මෙහෙම කිව්වා ,
අපි දෙන්නා මූනෙන් මූන බලාගත්තා , සර් අපේ පොත් බැලුවා..ටික වෙලාවකිම් ..." කෝ දෙන්නම මොකුත් කරලා නෑනේ ... දෙන්නම නගිනවා දෙපැත්තේ තියෙන ඩෙස් 2 උඩට , මං කියනකම් කන් දෙක අල්ලන් ඉන්නවා.. මෙහෙම සර් කියද්දිම තරිදුවා එක පාරටම "සර් සුපුන්ගේ වැරැද්දක් නැ.මං තමා එයාගේ පොත් ටික ඉල්ලන් ගියේ මගෑරිච්ච නෝට් වගයක් ලියාගන්ඩ .......මං හිංදා එයා එහෙම දඩුවම් විදින්න ඕනී නෑ.... එයාට ඉදගන්න දෙන්න සර්" මූ කියපි....
මෙහෙම කියද්දි ... තෘශ්නීම්භූතවෙලා වගේ සුපුන් මං දිහා බලන් හිටියා...." එහෙනම් සුපුන් විතරක් ගිහිම් ඉදගන්නවා... අනික් දවසෙවත් දෙන වැඩ කරන් එනවා දෙන්නම...මෙහෙම කියලා සර් බෝඩ් එකට ගියා....තරිදුවා මට ඔලුව වනලා කියනවා පලයන් ගිහිම් ඉද ගනිම් කියලා ...මට පට්ටම අවුල් වගේ මුගේ මේ හැසිරීම..
................................................................
කතාවේ ඉතුරු ටික ඕනි නම් ,⚠️️
✔ like කරන්ඩ
️✔️ Comment කරන්ඩ
✔️ share කරන්ඩ
🔀🔀🔀🔀🔀🔀🔀🔀▶️▶️▶️▶️▶️▶️▶️▶️
මේ මගේ 2 කතාව...දවසකට දාන්ඩ පුලුවන් උපරිම episode 1 විතර තමා කාර්යබහුලත්වය නිසා... හැමදාම කතාවේ ඉතුරු ටික episode 1 ගානේ දානවා කියලා පොරොන්දු වෙනවා...
වැරදි , ඇති ඒවා ඉස්සරහට ටික ටික හදාගන්නම් .☺️☺️☺️☺️🔯♈️♋♎♑
.......කරුණාකර කතෘ අයිතිය............... සුරකින්න....💫💥........
👔🎓 ✌️💪 👉 සුදේශ් මදුවන්ත
Thank you for reading..☸☣
ReplyDelete